26.2 C
Colombo
Monday, June 14, 2021
logo

බෝට්ටුවක් ගිලී 100 ක් මරුට

නයිජර් ප්‍රාන්තයේ ගංගාවක යාත්‍රා කළ බෝට්ටුවක් ගිලී යෑමෙන් 100 කට අධික පිරිසක් ගිලී මියගොස් තිබෙනවා. මෙම බෝට්ටුවේ 160 කට අධික පිරිසක් ගමන් කර ඇති බවත් සඳහන්. 

නයිජීරියානු ගංගාවල බෝට්ටු ගිලී යෑමේ සිදුවීම් රැසක් පසුගියකාලය තුළ වාර්තා වූ අතර ගිලී ගිය බෝට්ටුවේ 80 ක් ගමන් කළ හැකි වූවත් එහි මගීන් දෙගුණයක් සිටි බව නයිජීරියානු බලධාරීහු විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා. මෙලෙස මරුමුවට පත් වී ඇත්තේ වෙළඳුන් සමූහයක් බව අනාවරණය වී තිබෙන බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
1
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
1
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

බෝට්ටුව ගිලී අතුරුදන් වූ දරුවකුගේ මළ සිරුර නෝර්වෙන් මතු වෙයි

සිය දෙමවුපියන් සමග ප්‍රංශයේ සිට ඉංග්‍රීසි ඕඩය හරහා බෝට්ටුවකින් එංගලන්තයට පැමිණීමට තැත් කිරීමේදී මිය...

ලෝකයම කළඹමින් ප්‍රංශ ජනපතිවරයාට කනේ පහරක් එල්ල කළ පුද්ගලයාගේ පැටිකිරිය මෙන්න

ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්රෝන්ට කම්මුල් පහරක් ගැසූ පුද්ගලයා හිට්ලර් අනුගාමිකයකු බව හෙළි වී ඇත.ඔහුගේ...

ප්‍රංශ ජනාධිපතිට කම්මුල් පහරක් එල්ල වූ හැටි

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් අඟහරුවාදා දකුණු ප්‍රංශයේ පාගමනක යෙදී සිටියදී අ ඒ අසල සිටි...

කුඩු ජාවාරම මෙහෙයවූ පාතාල නායකයාගේ රූමත් බිරිඳගේ කැරැට්ටුව මෙන්න

පාතාල නායකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන නිතර දෙවේලේ පුවත් පළවේ. නමුත් එවැනි පුද්ගලයන්ගේ බිරින්දෑවරුන්...

බ්‍රිතාන්‍ය විද්‍යාඥවරු අනාවරණය කළ අලුත් කොවිඩ් රෝග ලක්ෂණ

හිසරදය, නාසයේ බරගතිය  සහ උගුරේ අමාරුව දැන් සුලභව වාර්තා වී ඇති කෝවිඩ් රෝග ලක්ෂණ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x