31 C
Colombo
Saturday, April 10, 2021

බෝතලයකින් පුද්ගලයෙකුට පහර දෙයි – හෝටලයේ සේවකයා මරුට

කුරුණෑගල නගරයේ හෝටලයක ඇති වූ ආරවුලක් අතරතුර පුද්ගලයකු විදුරු බෝතලය කින් පහර දීමක් සිදුකර තිබේ. පහර කෑ හෝටල් සේවකයා මියගොස් ඇත.

පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයා 58 හැවිරිදි බවත් මොහු දේවහූව, ගලේවෙල පදිංචිකරුවෙක් බවත්ය.

හෝටලයට පැමිණි පුද්ගලයකු එහි සේවකයන් සමග ගැටුමක් ඇතිකරගෙන තිබෙන අතර එහිදී ඔහු කළ පහරදීමෙන් තවත් සේවකයෙකු ද තුවාල ලබා රෝහල්ගත කර ඇත.

ඝාතනය සිදුකළ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

උසස්පෙළ විභාගයට දින නියම වෙයි

2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේ ම...

වියළි කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත...

නාමල් ආ රැස්වීමේදී පිල්ලෙයාන් ජල්ලියක් අල්ලයි

මඩකලපුව දිස්ත්‍රික් මහලේකම් කාර්යාලයේ පසුගිය දිනෙක පැවැති ග්‍රාමීය ආර්ථික සංවර්ධන රැස්වීමක් සදහා ප්‍රදේශයේ පාර්ලිමේන්තු...

යාපනය නගර සභා පොලිස් ඒකක නිල ඇඳුම කොටි පොලිස් නිල ඇඳුමට සමානයි

යාපනය නගරයේ පිරිසිදු බාවය ආරක්ෂා කරගැනීම සඳහා පස් දෙනෙකුගෙන් යුත් නගරසභා ආරක්ෂණ පොලිස් බලකායක්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x