Central Bank Central Bank

බෝධිගයාවේ බෝම්බ පිපිරවූ ත්‍රස්තවාදීන්ට දැඩි දඬුවම්

බෝධිගයාවේ බෝම්බ පිපිරවූ ත්‍රස්තවාදීන්ට දැඩි දඬුවම් ලබාදීමට ඉන්දීය අධිකරණයක් නියෝගකර තිබේ.

එම බොම්බ පිපිරීම් 2018 වසරේදී ත්‍රස්තවාදීන් පිරිසක් විසින් සිදුකර තිබුණි.

අට දෙනෙක් එහි වරද පිළිගෙන තිබූ අතර ඔවුන් සඳහා ඊයේ දඬුවම් නියම කළේය.

ඉන් තිදෙනෙක් ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියෝග කර ඇති අතර අනෙක් පස්දෙනාව වසර 10 බැගින් බන්ධනාගාරගත කිරීමට පට්නා අධිකරණය තීන්දු කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්