බෝයිං 777-200 යානය පියාසර කරමින් තිබියදි යානයේ හදිසි ගින්නක් (VIDEO)

මගීන් 231 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකුගෙන් යුත් බෝයිං 777-200 යානය දරණ යානය ඊයේ (20) දි හොනොලුලු බලා යමින් සිටියදී ගුවන් ගත වූ විගසම එන්ජිම අක්‍රිය වී හදිසි ගිනි ගැනීමට ලක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙයින් කිසිදු ජිවිත හානියක් සිදුව නොමැති අතර හදිසි ගොඩබැස්සවීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කර්මාන්තශාලාවක හදිසියේම විශාල ගින්නක්

අත්තනගල්ල, ඌරාපොළ ප්‍රදේශයේ පිහිටි පුද්ගලික කර්මාතශාලවක විශාල ගින්නක් හට ගෙන තිබුණි. අද (21) දහවල්...

ශ්‍රී ලංකාවට ලකුණු 172ක ඉලක්කයක්

මේ වන විට පැවැත්වෙන බංගලාදේශ සහ ශ්‍රී ලංකාව අතර 20යි 20 ක්‍රිකට් තරඟයේ පළමුවෙන්...

භාජනයෙන් ගොස් විවාහ වූ යුවළ

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට දීන කිහිපයක් පුරා ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මේ වන විට...

මුලු කතාවම කියවෙන පින්තූරයක්

පසුගිය දිනෙක පැවැති ගුරුවැටුප් ප්‍රශ්නය විසදීමේ උද්ඝෝෂණයකදී එක් ගුරුවරියක් අපූරු සටන් පාඨයක් සහිත පුවරුවක්...

“මගේ පණ ඔයා මගේ ජීවිතය” – ගායන ශිල්පී නදීර නෝනිස්, දියණියගේ උපන්දිනයදා දැමූ ආදරණීය සටහන

ගායන ශිල්පී නදීර නෝනිස් කියන්නේ කණ්ඩායම් සංගීතය තුළ අපූරූ විප්ලවයක් කරපු වාදකයෙක් සහ ගායකයෙක්....
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x