30 C
Colombo
Wednesday, September 22, 2021

භයානක තවත් කොරෝනා ප්‍රභේදයක් හමුවෙයි

ඉහළ සම්ප්‍රේෂණයක් සහිත කොරෝනා වෛරස් ප්‍රභේදයක් පාකිස්ථානයෙන් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
එම වාර්තා කියා සිටියේ, අදාළ වෛරස් ප්‍රභේදය “එප්සිලන්” යනුවෙන් නම් කර ඇති බවයි. පාකිස්ථානයේ ලාහෝර් නුවර හමු වූ ආසාදිතයින් අතුරින් මෙම ප්‍රභේදය හඳුනාගෙන ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
3
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
7
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
25
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
2
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
2
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

පොලීසිය ඉදිරියේ ම තරුණයෙකුට හිසට පහර දී මරා දාලා

පසුගිය 17 වැනිදා කන්කසන්තුරෙයි පොලීසිය ආසන්නයේදී මිය ගිය අයෙකුගේ මළ සිරුරක් හමු වූ අතර...

යොහානිගේ ප්‍රසංග දෙකක් ඉන්දියාවේදී

කෝටි 11කට වැඩි යූ ටියුබ් නැරඹුම් වාර හිමි ‘මැණිකේ මගේ හිතේ’ ප්‍රති නිර්මාණ ගීතය...

අවුරුදු 30 ට වැඩි පිරිසට වැක්සීන් එක දීම නවත්වනවා – චන්න ජයසුමන

වයස අවුරුදු 30 වැඩි පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමට ලබාදී ඇති...

පොලිස් නිලධාරියා දිවි පරදුවට තබා සිදුකළ මත්ද්‍රව්‍ය මෙහෙයුම

සමාජයට පිළිලයක් වී ඇති මත්කුඩු ජාවාරම් මඬින්නට පොලිස් නිලධාරීන් දරන්නේ දැඩි උත්සාහයකි. ඇතැම් අවස්ථාවල එම...

අද සිට වයින් ස්ටෝර්ස් වලට ලැබෙන අවසරය

වයින් ස්ටෝර්ස් හා බීර වර්ග බෝතල් හා කෑන් ලෙස අලෙවි කරන ස්ථාන අද(17) සිට...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x