භානුක රාජපක්ෂට අත්හිටවූ තරග තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂට වසර දෙකක අත්හිටවූ ක්‍රිකට් තරග තහනමක් සහ අමෙරිකානු ඩොලර් 5000ක දඩයක් නියම කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, ඔහු විසින් යූ-ටියුබ් නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින්, සිදු කරනු ලැබු ප්‍රකාශයන් කිහිපයක් හේතුවෙන්.

මෙම සම්මුඛ සාකච්ඡාවේදී  භානුක රාජපක්ෂ ක්‍රිකට් තේරීම් කමිටුවේ ඇතැම් ක්‍රියාකලාපයන් ගැන විවේචන ඉදිරිපත් කළා.

ඒ අනුව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග 2019 – 2020 වසර සඳහා ඇති කරගත්, ක්‍රීඩක ගිවිසුමේ වගන්ති උල්ලංගනය කර ඇති බව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ විනය කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ් අනුවයි, භානුකට ඉහත කී දඩුවම පැනවීමට තීරණය වී ඇත්තේ.

මේ අතර, අනාගත සංචාරයන් කෙරෙහි අවධානය යොමු කරමින් ජෛව බුබුලක් යටතේ දැනට කොළඹ පුහුණුව ලබන 13 දෙනෙකුගෙන් යුත් සංචිතයට භානුක රාජපක්ෂ බඳවා ගැනීමට ද තීරණය කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් අපේක්ෂා කළ ක්‍රීඩක ශාරීරික යෝග්‍යතා පරිසාදන මට්ටම් වෙත භානුක රාජපක්ෂ ළගාවීමත් සමඟයි.ඔහු, හෙට දින 13 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩක සංචිතයේ ජෛව බුබුළට එක්වනු ඇති

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
2
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කුසල්, නිරෝෂන් සහ ධනුෂ්කට දඬුවම් නියම කෙරේ

විනය කඩ කිරීමේ චෝදනාවට ලක්වූ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට වසරක කාලයක්...

දහසක් බලාපොරොත්තු සමගින් ධාවන පිටියට පිවිසුණු යුපුන්ට හිමි වූ තැන මෙන්න

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරන යුපුන් අබේකෝන්ගේ ධාවන ඉසව්ව අද පැවැත්වුනා.ඒ, මීටර්...

ශිකර් ධවාන් ශ්‍රී ලංකා කණ්ඩායමට දුන් උපදෙස මෙන්න

ලොව පුරා පැතිර යන කොවිඩ් වසංගතයක් සමග දුෂ්කර ජෛව බුබුළකට මැදිව ශ්‍රී ලංකාවට ක්‍රිකට්...

ශ්‍රී ලංකා ඉන්දියා පන්දුවාර විස්ස දෙවන තරගය කල්යයි

ශ්‍රී ලංකා ඉන්දියා පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද දිනයේ නොපැවත්වීමට තීරණය කර...

දෙවන T20 තරඟයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවති දෙවන විස්සයි විස්ස තරගය කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x