භූමිකම්පාවක් නිසා ජපානය සෙලවුනු හැටි (VIDEO)

ජපානයේ හොන්ෂු දුපත් ආසන්නයේ පිහිටි සාගරයේ රිච්ටර් මාපකයේ ඒකක 7.1ක ප්‍රභලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුවුවා. සාගර පත්ලේ සිට කිලෝමීටර් 60ක් පමණ ගැඹුරින් මෙය සිදුවූ නිසා සුනාමි අවධානමක් නොමැති බවයි ආපදා පිලිබඳව අනතුරු ඇඟවීමේ ආයතන නිවේදනය කළේ.මේ එම භුකම්පනයේ ප්‍රබලත්වය සම්බන්ධව සමාජ මාධ්‍යයේ පලවූ වීඩියෝ දෙකක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

වාහන ආනයනකරුවන් විකල්ප ඉල්ලයි

වාහන ආනයනය කිරීම නැවතීමත් සමඟ ඇතිව තිබෙන ගැටලුවට විකල්ප ක්‍රමවේද ඉදිරිපත් කළ ද ඒ...

ඔස්ට්‍රේලියාවට යන්න අලුත් ක්‍රමයක්! ස්ථිර පදිංචියටත් අවස්ථාව!

නව වීසා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා. එය...

සියල්ලන් බලා සිටියදී, කෙහෙවලු පටලා ගන්නා ගුරුවරු – මෙන්න වීඩියෝව

ගුරුවරුන් සියලුදෙනා යළි දරුවන්ට ඉගැන්වීමේ කටයුතු ආරම්භ කළ යුතු බව කෝට්ටේ ශ්‍රී කළ්‍යානි, සාමග්‍රී...

පෝළිමේ ඉන්නේ නැතිව වාහන ආදායම් බලපත්‍රය ගන්නේ මෙහෙමයි

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතියේ බිඳවැටීම් හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ බස්නාහිර පළාතේ ලියාපදිංචි...

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x