මං සම ලිංvfගිකයෙක්.. ඉතිං මොකද.. බුදුන් වහන්සේගේ අසූ මහා ශ‍්‍රාවිකාවියන්ගෙන් 34ක් නිදහස් ලිංcvගිකයන්…- මංගල

තමන් සමලිංගිකයෙක් බව හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතා සඳහන් කරයි.

සමලිංගිකත්වය සැගවිමට කිසිදු හේතුවක් නැතැයි ද පවසන ඔහු කෙනෙකුගෙන් ලිංගිකත්වය තවත් අයකු ප්‍රශ්නයක් කරගත යුතු නැති බවද කියයි.

බුදුන්වහන්සේගේ අසූ මහා ශ්‍රාවිකාවන් හතරින් 34 දෙනෙකුම නිදහස් ලිංගික කාන්තාවන් යැයි ද ඔහු පෙන්වාදෙයි.

ඒ මහතා මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදීය.

lankacnews

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
2
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ලංකාවට වද්දගන්න එපා කී චීන පොහොර නැව දෙවුන්දර කිට්ටුව නවත්වයි

ලංකාවේ කිසිදු වරායකට ඇතුළත් කර නොගන්නා ලෙසට නියෝග කොට ඇති හිපෝ ස්පිරිට් නම් චීන...

ශාරුක් පුතු බැලීමට සිරගෙදරට යයි (VIDEO)

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ පුතු, ආර්යාන් ඛාන් මේ...

මීගමුවෙන් අතුරුදහන් වූ දැරියගේ සිරූර හලාවතට ගොඩ ගසයි

දින කීපයකට පෙර මිය ගිය බවට සැකකරණ බිළිදියකගේ මළ සිරුරක් හලාවත, ඉරණවිල මුහුදු වෙරළට...

කර්මාන්තශාලාවක හදිසියේම විශාල ගින්නක්

අත්තනගල්ල, ඌරාපොළ ප්‍රදේශයේ පිහිටි පුද්ගලික කර්මාතශාලවක විශාල ගින්නක් හට ගෙන තිබුණි. අද (21) දහවල්...

තවත් කොරෝනා මරණ 18ක්..

තවත් කොරෝනා මරණ 18ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x