27 C
Colombo
Friday, May 14, 2021

මං සිරසෙන් අස්වූයේ අතිශය පුද්ගලික හේතුවකට

තමන් වසර 28කට පසු සිරස මාධ්‍ය ජාලයට තම ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී නිවසට ගොස් හොඳින් නිදා ගත් බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා සඳහන් කරයි.

තමන් එම ආයතනයෙන් ඉල්ලා අස්වූයේ අතිශය පුද්ගලික හේතුවක් නිසා බවද ඔහු පවසයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමිනි.

කිංස්ලි රත්නායක මහතා ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක ලෙස මේ වන විට රාජකාරි ආරම්භ කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
81
අවුල් වගේ !
3
හරි හිනා !
10
හම්මෝ !
10
මාර දුකයි !
12
කුජීතයි !
21
මලපනිනව !
12
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අම්මට වඳින ගාථාව අදින්නාදානා වේරමණී නේද..? – වීඩියෝ

‘අම්මා’ යන වදන අපේ හිත්වලට එක්කරන හැඟීම ලොව අන් කිසිම වචනයක නොවන, ජීවිතයට සමවදින...

ඩෑන් ප්‍රියසාද් වස්තිට එරෙහිව පොලීසී යයි – වීඩියෝ

වස්ති YouTube නාලිකාවට එරෙහිව අපේ ජනබල පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩෑන් ප්‍රියසාද් මහතා පොලිස් මූලස්ථානය...

ඉන්දියාවේ හිර වෙලා ඉන්න ලංකීය නිළි ශාශ්වි බාලා

ශාශ්වී බාලා වූ සුභාෂිණි සුබ්‍රමනියම්ගේ එකම අරමුණ බලාපොරොත්තුව වෙන්නේ සිය රංගන කුසලතාවන් ඔප්නංවමින් තමන්ගේ...

නොයෙල් රාජ්ගේ අලුත්ම වැඩේ

සංගීත ප්‍රසංග කලාව තුළ ජනප්‍රිය තරුවක් වන නොයෙල් රාජ් ගීත රැසක්ම නිර්මාණය කළ ගායන...

ජනප්‍රිය නිලි විනූ සිරිවර්ධන ආදරණීය පියාගේ උපන් දිනය වෙනුවෙන් එක් කල සුබ පැතුම

අපේ රටේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් විනූ සිරිවර්ධන කියන්නේ. නිතරම වගේ සමාජ මාධ්‍ය...

සුරූපී නිළි ශනුද්‍රි ප්‍රියසාද් ගේ සුන්දර ඡායාරූප පෙලක්

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ කලා පවුලකින් පැවත එන  දක්ෂ , සුරූපී  මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක්....

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x