28.6 C
Colombo
Saturday, June 12, 2021

BestWeb තරගාවලිය සදහා පාඨක ඔබගේ වටිනා ඡන්දය මෙම ලාංඡනය ක්ලික් කර අප වෙත ලබාදෙන්න.. 👉

logo

මගුල් ගෙදරට 150ක් ඇවිත් – PCR 15කින් 11ක් පොසිටිව්

වෙන්නප්පුව මැද කිරිමැටියාන ප්‍රදේශයේ මංගල උත්සවයක සහභාගිවූ පිරිසකට මේ වනවිට කොවිඩ් වෛරසය වැළඳී ඇති බව තහවුරුව තිබෙනවා.

උත්සව තහනම් කිරීමට පෙර මෙම මංගල උත්සවය පවත්වා ඇති අතර එම උත්සවයට 150ක පමණ පිරිසක් සහභාගී වී ඇති අතර ඉන් 15ක් PCR පරීක්ෂණයට ලක් කර තිබෙනවා.

ඉන් එකොළොස් දෙනෙකුට කොවිඩ් වැළඳී ඇති බව තහවුරුව තිබෙනවා.

මනමාලයා,මනමාලිය,මව සහ දෙවැනි මනමාලයා ද කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
7
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
4
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
4
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
10
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
15
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
4
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
8
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අදත් දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි...

ආපදා මරණ සංඛ්‍යාව ඉහළට

ප්‍රදේශ රැසකට පැවති දැඩි වර්ෂාපතන තත්වයත් සමග ආපදා හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 14ක් දක්වා...

ඔය පිටාර ගලද්දී සිර වී සිටි කොවිඩ් ආසාදිතයින් මුදවා ගත් විරු මෙහෙයුම

අයහපත් කාලගුණය හේතුවෙන් අත්තනගලු ඔය පිටාර ගලා ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් රෝහල් ගත කිරීමට නොහැකිව...

ස්ට්‍රෝබෙරි ගොවිපළක සේවකයින් 10කට කොවිඩ්

නුවරඑළිය නානුඔය රදැල්ල ක්‍රීඩාංගනයට යාබද හරිතාගාරවල පවත්වාගෙන යන ස්ට්‍රෝබෙරි වගා ගොවිපළක නිලධාරීන් සහ සේවකයින්...

කාලගුණ අනාවැකි

අද සහ හෙට (08 සහ 09) දිනවලදී දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තාවකාලික...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x