මගේ ආරක්‍ෂාව අඩු කලා – සුමන්තිරන් බි‍්‍රතාන්‍යයට පැමිණිලි කරයි

තම ආරක්ෂාව අඩු කිරීම පිළිබඳව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා කොළඹ සිටින බ්‍රිතාන්‍ය තානාපතියට පැමිණ කර තිබේ.

මෙරට පිහිටි බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය වෙත ගොස් ඔහු එම පැමිණිල්ල කර ඇත්තේ බ්‍රිතාන්‍ය තානාපතිය වෙතයි.

උතුරේ පැවති විරෝධතා ව්‍යාපාරයට සහභාගි වීම පදනම කරගෙන රජය තමාට ලබා දී තිබූ ආරක්ෂාව අඩු කිරීමට පිය ගෙන ඇතැයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.

එම හමුවේදී ජිනීවා මානව හිමිකම් කොමිසමේ මෙවර සැසිවාරයට යොමු කර ඇති යෝජනාවලියේ අන්තර්ගතය පිළිබඳ තොරතුරු හුවමාරු කරගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පාකිස්ථානය ඉන්දියාවට එරෙහිව ලැබූ විශිෂ්ඨම ජයග්‍රහණය

ICC විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අද පැවති තරගයේදී ඉන්දියාව කඩුලු 10කින් පරාජය කරමින්...

රාජා කොල්ලුරේ ධුරයෙන් ඉවත් කරයි

වයඹ ආණ්ඩුකාර ධුරය දරන රාජා කොල්ලුරේ මහතා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් කර...

අගමැති පුත් රෝහිත රාජපක්ෂ අද සිට ක්‍රිකට් පිටියට

අන්තර් සමාජ සීමිත ඕවර (ඕවර 50) ක්‍රිකට් තරගාවලියේ අද (27 වැනිදා) පැවැත්වෙන තරගයකදී කළුතර...

කොවිඩ් එන්නත් කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්ය වෙයිද.? සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ හෙළිදරව්ව මෙන්න

කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අංශ පවසනවා. මේ සම්බන්ධයෙන්...

දණ නොගැසූ නිසා කණ්ඩායමෙන් ඉවත් කළ ක්‍රිකට් ක්‍රීඩකයා

ජාතිවාදයට එරෙහිව විරෝධය පළකරමින් දණ නො-නැමීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් මෙන්ම කඩුළු රකින...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x