31 C
Colombo
Tuesday, April 20, 2021

මටත් මාස හයක දරුවෙක් ඉන්නවා..! ; නාමල් සංවේදී වෙයි

තමා නිවසේ නිරෝධායන පහසුකම ලබා නොගත් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් මගින් පවසයි.

ඒ, ඔහු නිවෙසේ නිරෝධායනය වන බවට ට්විටර් සමාජ ජාලයේපළකර තිබූ සටහනකට පිළිතුරු ලෙසයි.

Screenshot 2021 03 15 මටත් මාස හයක දරුවෙක් ඉන්නවා නාමල් සංවේදී වෙයි News Sri Lanka Latest News Sri Lanka Breaking News Sr... | Gossip Lanka

එමෙන්ම, මේ වනවිට කෙටි රාජ්‍ය සහ වෙළද සංචාර සඳහා විදෙස් ගත වන අයට ආපසු පැමිණීමේදී අනුගමනය කළ යුතු නිරෝධායන මාර්ගෝපදේශ ලිහිල් කර ඇති බවද ඔහු සිහිපත් කර සිටියි.

Screenshot 2021 03 15 මටත් මාස හයක දරුවෙක් ඉන්නවා නාමල් සංවේදී වෙයි News Sri Lanka Latest News Sri Lanka Breaking News Sr...1 | Gossip Lanka

අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ පසුගිය 10වැනිදා නිකුත්කර ඇති අතර ඒ අනුව කෙටි විදෙස් සංචාර වල රාජ්‍ය සහ වෙළඳ කටයුතු සඳහා නිරත වූවන්ට ලිහිල් නිරෝධායන මාර්ගෝපදේශ හඳුන්වා දී ඇත .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අණ නොතකා ධාවනය කළ කැබ් රථයක ගැටි හමුදා සාමාජිකයන් දෙනෙකු ට තුවාල

වවුනියාව, ඕමන්තේ මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය කළ කැබ් රථයක ගැටී යුද හමුදා සාමාජිකයින්...

පැළ සිටුවීමේ නැකත අද: පරිසර ඇමතිට නැකතට සිටුවන්න පැළය දුන්නේ අගමැතියි

අද (16) දිනට යෙදෙන පැළ සිටු වීමේ නැකතට රෝපණය කිරීම සඳහා සුදු සඳුන් පැළයක්...

කැරොලයින් සහ චුලා අද අධිකරණයට

ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරිට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පෙරවරුවේ පෙනී...

පුතාගේ පහරදීමෙන් පියා මරුට

පුත්‍රයා විසින් පහරදීමක් හේතුවෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.පසුගිය...

දඹුල්ලේ බස් කප්පම්කරු

දඹුල්ල නගරයට පැමිණෙන බස්රථවලින් පුද්ගලයෙක් කප්පම් මුදල් ලබා ගන්නා ආකාරය හෙළිදරව් කිරීමට වාර්තාකරු ...

ලංකාවෙන් උගන්ඩාවට අභිරහස් ශ්‍රී ලන්කන් යානා 3ක් ගිහින්: අරන් ගිය මෙට්‍රික් ටොන් 102ක ‘පෙට්ටි’ මොනවාද?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානා 3ක් මගින් පසුගිය දිනෙක උගන්ඩාවේ ‘එන්ටබේ’ ගුවන්තොටුපොළ වෙත...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x