26.6 C
Colombo
Friday, June 18, 2021
logo

මත්පැන් සාදයක් වටලා කාන්තාවක් ඇතුළු 17ක් අත්අඩංගුවේ

කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු ඊයේ (21) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය පවසනවා.ඒ හබරණ ප්‍රදේශයේ සංවිධානයකර තිබූ මත්පැන් සාදයක් වැටලීමෙන් පසුවයි. මෙම සාදය පවත්වා ඇත්තේ හරබණ වැව් ඉස්මත්තේ පිහිටි ලැඟුම්හලකයි. මෙම පිරිස ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කර ඇති බව අනාවරණය වී ඇත. හබරණ පොලිස් කොට්ඨාශ බුද්ධි අංශ නිළධාරීන්ට හා විශේෂ කාර්යාංශයේ නිළධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාව කුරැණෑගල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි වියේ පසුවන්නියක් වන අතර අත්අඩංගුවට ගැනුණු  පිරිමි පුද්ගලයින් 16 දෙනා හබරණ, කැකිරාව, ත්‍රිකුණාමලය, මාතර හා කුරුණෑගල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරැදු 22-28 වයස් සීමාවල පසුවන්නන් බවයි පොලිසිය පැවසුවේ.මෙම පිරිස අද (22) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

තාත්තලාට බොන්න දී දියණියන්ට කළ අපරාධය

එකම පන්තියේ දැරියන්ට වූ අපරාධයපාසලේ එකම පන්තියේ ඉගෙනුම ලබන වයස අවුරුදු 15ක් වූ සිසුවියන්...

කිලෝ 219ක හෙරොයින් තොගයේ හිමිකරු ගැන ඇති සැකය

වැලිගම, මිරිස්ස, පොල්අතුමෝදර මුහුදු ආශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 219...

Mask වෙනුවට Face shield පැළඳීම ප්‍රමාණවත්ද..- රජයෙන් නිවේදනයක්..

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක් දැක්වෙයි.Mask එකක් වෙනුවට Face shield එකක්...

රටේ සැබෑ තත්ත්වය ඉදිරියේදී හෙළි වේවි – PHI සභාපති රටට කියන කතාව

එළඹෙන 21 වනදා රට විවෘත කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව ඉදිරි දින කිහිපයේදී ලැබීමට...

ග්‍රාම නිලධාරී වසම් රැසක හුදකලාභාවය ඉවත් කෙරේ

අද (11) උදෑසන 4 සිට ප්‍රදේශ රැසක් හුදකලාභාවයෙන් ඉවත් කර තිබේ.යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x