මත්පෙති භාවිත කළ රියදුරෙක් සිදුකළ අනතුර

කුරුණෑගල – පුත්තලම මාර්ගයේ, තිත්තවැල්ල වැව අසලදී සිදුවූ අනතුරකින් ගැබිනි කාන්තාවක් හා තවත් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල්ගතකර තිබේ.

යතුරුපැදියක් සහ මෝටර් රථයක ගැටී එම අනතුර සිදුව ඇත.

අදාළ අනතුරින් තුවාල ලැබ ඇත්තේ යතුරුපැදියේ ගමන්ගත් ගැබිනි කාන්තාවක් හා තවත් පුද්ගලයකි.

ඔවුන් අනතුරට ලක්කළ මෝටර් රථය පැදවූ තරුණයා මත්පෙති භාවිතකර සිටි අයකු බව පසුව හෙළි වී තිබේ.

අනතුරෙන් පසු පිටතට පැමිණ සිටි එම තරුණයා අධික ලෙස මත්වී සිටීන අයුරු ද දැකගත හැකිවිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
1
කුජීතයි !
2
මලපනිනව !
3
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කාලගුණ අනාවැකි

බස්නාහිර,දකුණු, වයඹ සහ සබරගමුව පළාත්වලත්විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.මධ්‍යම, ඌව,උතුරු මැද...

නිවසේදී කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන හැටි වෛද්‍යවරුන් කියයි

කොවිඩ්-19 රෝගීන් යළිත් වරක් වැඩි වෙමින් පවතින තත්ත්වයක් තුළ පී.සී.ආර්. පරීක්ෂණයකින් ඔබට යම් හෙයකින්...

ඇමරිකාව ලංකාවට කොරෝනා සම්බන්ධව අනතුරු අඟවයි

ජුනි මාසයේ සිට මෙරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 200 ඉක්මවා යා හැකි බව ඇමරිකාවේ...

මිලියන 05ක් වටිනා රන් මුදු සොරා ගත් අයුරු

මීගමුව නගරයේ පිහිටි ස්වර්ණාභරණ වෙළෙඳසැලකට පැමිණි පුද්ගලයෙක් එහි තිබු රන් මුදු පහක් සොරාගෙන ගොස්...

පිළියන්දල පොදු වෙළෙඳ පොළ දින නියමයකින් තොරව වසා දැමේ

පිළියන්දල පොදු වෙළෙඳ පොළ නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබෙනවා.වෙළෙඳ පොළේ...

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අද (12) සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කළ නව මාර්ගෝපදේශ මාලාව මෙන්න

මේ මස 31 වනදා දක්වා අන්තර් පළාත් ගමනාගමනය සීමා කිරීම හා පොදු ක්‍රියාකාරකම් කළ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x