27 C
Colombo
Sunday, April 11, 2021

මධ්‍යම පරිසර අධිකාරිය නුදුරේදීම ජනපති යටතට ?

මධ්‍යම පරිසර අධිකාරිය නුදුරේදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට පවරා ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. 

පරිසර හානි පිළිබඳව රජයට දැඩි චෝදනා එල්ල වෙමින් පවතින සමයක ඊට එරෙහිව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ කාර්ය සාධනය ප්‍රමාණවත් මට්ටමක නොතිබීම හේතුවෙන් මෙම තීරණයට ජනාධිපතිවරයා එළඹ ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද මෙම තීරණයට එකඟ වී ඇති අතර තමන්ට වෙනත් අමාත්‍යාංශයක් ලබාදෙන ලෙස ඒ මහතා ඉල්ලීමක් ද කර ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්

කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබේ.අද (04) දහවල් ගින්න හටගෙන ඇති බව පොලීසිය සඳහන්...

කොරෝනා මරණ 596 දක්වා ඉහළට

මෙරටින් තවත් එක් කොරෝනා වෛරස් ආසාදිත මරණයක් අද (10) වාර්තාවී තිබෙනවා.ඒ අනුව මෙරට සමස්ත මරණ...

කොරෝනා මරණ 586 දක්වා ඉහළට

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණය 05ක් අද (05) වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට...

රූ රැජින වලියෙන් නෙළුම් පොකුණ විනාශයි..

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීම සඳහා පැවැති උත්සවයේදී ඇතිවූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් නෙළුම්...

AUDIO : “එක පවුලකට හාල් කිලෝ 03 ක් සති 02 කට ප්‍රමාණවත්” – වෙළඳ ඇමති

සහල් කිලෝ ග්‍රෑම් තුනක් එක් පවුලක පරිභෝජනය සඳහා සති දෙකක කාලයකට ප්‍රමාණවත් බව වෙළඳ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x