“මම අඳින මගෙ හැම ඇඳුමක්ම ලස්සනට හදලා දෙන මගෙ දක්ෂ ලස්සනම ලස්සන අක්කා” අක්කාගේ උපන්දිනයට දිල්කී තැබු සටහන

‘සත්තයි මට ඔබ වාගේ ‘ ගීතයත් සමඟ බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයට පත් මෙන්ම බොහොමයක් රසික පිරිස ආදරය කරන්න පටන් ගත්ත නවක ගායන ශිල්පිනියක් තමයි දිල්කි උරේෂා.

ඇය නිතරම වගේ නව ගීත නිර්මාණ හරහා රසිකයන් අතරට එන්න උත්සහ කරන චරිතයක් . ඒ වගේම තමයි ඇයගේ නිර්මාණ සමාජ මාධ්‍ය තුලත් ඉහළම ස්ථානයක රැදෙමින් ජනප්‍රියතත්වයට පත් වනු ලැබෙනවා . ඉතිං ඇගේ සහොදරියගේ උපන්දිනය අදට යෙදි තිබුණා.ඇය වෙනුවෙන් දිල්කී මුහුණු පොතේ සටහනක් තබා තිබුණා.

මේ ඉන්නෙ මම අඳින මගෙ හැම ඇඳුමක්ම ලස්සනට හදලා දෙන මගෙ දක්ෂ ලස්සනම ලස්සන අක්කා
අද එයාගෙ උපන්දිනේ
මගේ ජීවිතේ මගේ වටේ ලඟින්ම ඉන්න කිහිප දෙනාගෙන් විශේෂම කෙනෙක් තමා අක්කා ඔයා
දකින හැම වෙලාවකම “නංගී ඔයා මේ ඉන්නවා වගේ හැමදාම ඉන්න! ඔයාට වරදින් නෑ” ඒ මාව දැක්කම ඔයා හැමදාම කියන වචන ටික.!
ඔයා මට ඔයාගෙ දරුවෙක්ට වගේ ආදරෙයි
හොඳ නරක කියලා දෙන්නෙත් ඒ වගේ
මට විතරක් නෙවෙයි ඔයා හැමකෙනෙක්ටම කරුණාවන්තයි!
ඉතුරු ටික කතා කරලා කියන්නම්
ඉතිං මගේ මැනිකට සුභම සුභ උපන්දිනයක් වේවා
ගොඩක් ආදරෙයි

image
"මම අඳින මගෙ හැම ඇඳුමක්ම ලස්සනට හදලා දෙන මගෙ දක්ෂ ලස්සනම ලස්සන අක්කා" අක්කාගේ උපන්දිනයට දිල්කී තැබු සටහන 8
7qESHujGizc
"මම අඳින මගෙ හැම ඇඳුමක්ම ලස්සනට හදලා දෙන මගෙ දක්ෂ ලස්සනම ලස්සන අක්කා" අක්කාගේ උපන්දිනයට දිල්කී තැබු සටහන 9
96084917 914988718949198 683869723938521088 n
"මම අඳින මගෙ හැම ඇඳුමක්ම ලස්සනට හදලා දෙන මගෙ දක්ෂ ලස්සනම ලස්සන අක්කා" අක්කාගේ උපන්දිනයට දිල්කී තැබු සටහන 10
159601798 1138917083223026 1389062982586204530 n
"මම අඳින මගෙ හැම ඇඳුමක්ම ලස්සනට හදලා දෙන මගෙ දක්ෂ ලස්සනම ලස්සන අක්කා" අක්කාගේ උපන්දිනයට දිල්කී තැබු සටහන 11
130721577 1083485902099478 7217860511362747498 n
"මම අඳින මගෙ හැම ඇඳුමක්ම ලස්සනට හදලා දෙන මගෙ දක්ෂ ලස්සනම ලස්සන අක්කා" අක්කාගේ උපන්දිනයට දිල්කී තැබු සටහන 12
129651374 1078188312629237 4250578377566782238 n
"මම අඳින මගෙ හැම ඇඳුමක්ම ලස්සනට හදලා දෙන මගෙ දක්ෂ ලස්සනම ලස්සන අක්කා" අක්කාගේ උපන්දිනයට දිල්කී තැබු සටහන 13
7qESHujGizc
"මම අඳින මගෙ හැම ඇඳුමක්ම ලස්සනට හදලා දෙන මගෙ දක්ෂ ලස්සනම ලස්සන අක්කා" අක්කාගේ උපන්දිනයට දිල්කී තැබු සටහන 14
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
3
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පහරදී මරා දැමු තරුණයෙකුගේ සිරුරුක් කැළණියෙන් හමුවෙයි

පෑලියගොඩ, වනවාසල පාරේ තිබී තරුණ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී ඇති බව පොලිසිය සඳහන් කර...

එක රටක් එක නීතියක් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යටතට

එක් රටක් සහ එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බළකායක් පත්කිරීමට ජනාධිපතිවරයා පියවර...

මිනුවන්ගොඩ අවමංගල උත්සවයකින් මතුවූ කොරෝනා පොකුර

මිනුවන්ගොඩ, හොරම්පැල්ල නවලෝක ප්‍රදේශයේ රෝහල් සේවකයකුගේ අවසන් කටයුතුවලට සහභාගී වූ පිරිසෙන් 35 දෙනකුට කොරෝනා...

කොටුව දුම්රිය පොළට යන මඟීන් අනතුරේ

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ගුවන් පාලමේ ස්ථාන රැසක් දිරාපත් වීමෙන් කඩා වැටීමේ අවදානමක...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x