මම කැමති සාමාන්‍ය විදිහට ඉන්න.. – මීයා කලීෆා

මීයා කලීෆා කියන නම බොහෝ දෙනෙකුට හුරුපුරුදු නැතුවා වුණත්, වැඩිහිටියන්ට පමණක් සීමා වුනු චිත්‍රපට නරඹන බොහෝ දෙනෙකුට ඒ නම ආගන්තුක නැහැ.ලොව පුරා ජනප්‍රිය නිල් චිත්‍රපට තාරකාවන් අතරින් ඇයටම අනන්‍ය වුනු රූපයකින් ඇය කාගෙත් සිත් නෙත් පැහැරගන්නට සමත්කම් දැක්වුවා.පසුගිය දිනෙක ඇය ගැන බොහෝ දෙනෙක් කතා කළේ, ලෙබනන් පිපිරුම නිසා අන්ත අසරණ වූ පිරිස් වෙත මුදල් යැවීමට ඇය කටයුතු කළ නිසායි.

ඇය මේ සඳහා ඇගේ “අපයෝ–ජනයට ලක් වූ” උපැස් යුවළ වෙන්දේසි කළ ප්‍රවෘත්තිය බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත්තා.කොහොම වුණත් පසුගිය දවසක ඇය ඇගේ උපන්දිනය සමරලා තිබුණා.

1993 දී උපන්න ඇයට මේ වන විට වයස අවුරුදු 28ක්. උපන්දිනයදා ඇය ඇගේ ඉන්ස්ටර්ග්රෑම් ගිණූමේ අපූරූ සටහනක් ද තබන්නට අමතක කළේ නැහැ.කෙසේ වෙතත් මීයා ෆ්ලොරිඩාවේ සිට එක්සත් ජනපදයේ ටෙක්සාස් වෙත පදිංචිය සඳහා ගිය බවයි සඳහන් කර ඇත්තේ.

“මේක විහිළු කතාවක්. මගේ මෝටර් රථය ටෙක්සාස්හි ලියාපදිංචි කළේ නැහැ. මම කැමති සාමාන්‍ය විදිහට ඉන්න..” ඇය කියනවා.නිල් චිත්‍රපට කිහිපයකට පමණක් රංගන දායකත්වය දුන් ඇය එයින් සමුගන්නේ අයිඑස් අන්තවාදීන්ගේ තර්ජන කෙළවරක් නැතිවූ තැනයි.ඇය රඟපා ඇත්තේ ඉතාමත් සීමිත සංඛ්‍යාවක වුණත් අදටත් ඇය නිල් චිත්‍රපට තාරකාවන් අතර ඉහළකින්ම වැජඹෙන තරුවක් වීම විශේෂයි..

146846961 2802813673380992 2829691381556408147 o 1 | Gossip Lanka
146864955 2802813186714374 6900425530960323277 o 1 | Gossip Lanka
146867465 2802813676714325 1210175043634826365 o 1 | Gossip Lanka
146869873 2802812600047766 8172126510174451908 o 1 1 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

සතියේ ජනප්‍රියම පුවත්

කොළඹ කෝටිපතියෙකුගේ පුතා රෝහලක උඩුමහලකින් පැන මරුට කැපවෙයි..

කොළඹ කෝටිපති ව්‍යාපාරිකයකුගේ තරුණ පුතකු කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක දස වැනි මහලෙන් බිමට පැන...

රෝහණ විරසිංහ සහ සුනිල් ආරියරත්න ඔස්කා සංවිධානයේ ධුරවලින් ඉල්ලා අස්වෙති

ආචාර්ය රෝහණ වීරසිංහයන් සහ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්වරුන් ඔස්කා සංවිධානයේ තම ධුරවලින් ඉල්ලා අස්වීමේ...

26 හැවිරිදි චතුරිකාගේ දේහය යළි ගොඩගනී

යක්කල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි විවාහක කාන්තාවක්ගේ දේහය යළි ගොඩගැනීම සිදු කරනු ලැබුවා. ඇය...

භාතිය හා සන්තුෂ් වෙලෙන්දන් දෙදෙනෙක් පමණයි.. රෝහණ වීරසිංහගෙන් දැඩි ප‍්‍රහාරයක්..

පසුගියදා රෝහණ වීරසිංහ හා භාතිය හා සන්තුෂ් යන අය සමග බොහෝ මත බේදාත්මක කතාබහක්...

සිංහල සිනමාවේ සිහින කුමාරයාගේ කොලිවුඩ් සම්ප්‍රාප්තිය

හේමාල් රණසිංහගේ ඉන්දියානු සිනමා ආගමනය සටහන් කළ 'සෙකන්ඩ් ෂෝ' (Second Show) නම් වූ කොලිවුඩ්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x