31 C
Colombo
Saturday, April 10, 2021

මරණය සොයා ගිය තරුණිය

යාපනය,චාවකච්චේරි,නුනාවිල් ප්‍රදේශයේ 22 හැවිරිදි තරුණියක් ඊයේ(16) සියදිවි නසාගෙන තිබෙනවා.

චාවකච්චේරි පොලිසිය පැවසුවේ පවුල් ආරවුලක් මත අදාළ තරුණිය සියදිවි නසාගෙන ඇති බව මුලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇති බවයි.

මියගිය තරුණියගේ ප්‍රේම සම්බන්ධයකට පවුලේ පිරිස විරුද්ධ වීම නිසා සියදිය නසා ගෙන ඇති බවයි හෙළිව ඇත්තේ.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ගැමි තරුණියන් රවටා නගරයට ගෙන්නාගෙන ජාවාරමක් හෙළිවෙයි

පුවත්පත්වල දැන්වීම් පළකොට දහසින් බැඳි පියළි අතපුරා ලැබෙන බවට දුරබැහැර ගම්මානවල ලාබාල තරුණියන් රවටා...

පුෂ්පිකාගේ කිරුල ගැලවූ කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර අත්අඩංගුවට

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් මහා තරඟයේ හටගත් උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් සිදුකළ විමර්ශන...

ජාත්‍යන්තර මාධ්‍ය විසින් Mrs. Sri Lanka හුටපටය වාර්තා කළ අයුරු මෙන්න..

පසුගිය ඉරිදා (04) කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වූ Mrs. Sri Lanka ශූරතාවලිය ජාත්‍යන්තර මාධ්‍ය...

මව ජංගම දුරකතනය නොදුන් නිසා, 14 හැවිරිදි සිසුවා ගෙළ වැළලාගෙන

යාපනය සුළිපුරම් පිලවට්ටෙයි ප්‍රදේශයේ මවක් සිය දරුවාගේ ජංගම දුරකතනය ලබා ගැනීම නිසා 14 හැවිරිදි...

බීමත් පිරිසක් නිසා කොළඹ පාරේ උණුසුම් තත්ත්වයක්

මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළා රියදුරු සහ මොටර් රථයේ ගමන්ගත් තවත් තිදෙනෙක් පළාගොස් ඇති බව...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x