30 C
Colombo
Friday, September 17, 2021

මරණ 136ක්!

කොවිඩ් ආසාදිතවූ තවත් 136 දෙනකු ඊයේ (13) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (14) තහවුරු කළේය. 

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 11,567 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අය අතරින් 76 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 60 දෙනෙක් වෙති

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
2
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

ලංකාවේ භාවිතා කරන හැම එන්නතක් ගැනම හෙළිවූ දේ

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මිය යන අයගෙන් 90%ක් එන්නත් මාත්‍රා දෙකම නොගත් හෝ...

අද වාර්තා වු කොරෝනා මරණ ගණන

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව අද එකොළොස් දහසේ සීමාව ඉක්මවා ගියා. ඒ තවත් මරණ 157ක් වාර්තා...

ග්‍රාම නිලධාරීන්ට සුබ ආරංචියක්

තම වසමට අමතරව වෙනත් වසමක රාජකාරි ආවරණය කරන ග්‍රාම නිලධාරීන්ට අමතර දීමනාවක් ලබාදීමට රජයේ...

කොරෝනා මරණ 135ක් වාර්තාවෙයි

ඊයේ දිනයේ සිදුවූ අද දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද තවත්...

ඇදිරිනීතිය ලබන මස දක්වා දීර්ඝ කල යුතුයි – අලුත්ම අදහස මෙන්න

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝබර් මස මුල දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස විශේෂඥ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x