මර්වින් මහින්දගේ ගුණ වයයි.. තනතුරක් දුන්නොත් ගන්න බවත් කියයි..

ගව ඝාතනය තහනම් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගත් තීරණය අගය කරන බව හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතා දුටුගැමුණු රජුගෙන් පසු එවන් ක්‍රියාවකට ධෛර්යය තිබූ එකම නායකයා බවත් ඔහු පවසයි.

ඒ සම්බන්ධයෙන් තමන්ට වගකීමක් භාර දුනහොත් එය ඉතා සතුටින් බව ද ඒ මහතා සඳහන් කරයි.

මර්වින් සිල්වා මහතා දැනට එක්සත් ජාතික පක්ෂය සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරයි.

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

0
Would love your thoughts, please comment.x
()
x