මව්පිය සෙනෙහස සමඟ පුංචි පුතු කේසර සහ නිර්වාන් වෙසක් පුන් පොහෝ දිනය අසිරිමත් කළ හැටි

තථාගත බුදුපියාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම සිදුවූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. මෙදා අපි වෙසක් සමරන්නේ, දැවැන්ත වසංගත භීතියකින් ලෝකයක් ඇවිලෙමින් තිබෙන මොහොතකයි.එවන් මොහොතක “නිවසට වී වෙසක් සමරන” පිරිස අතර අගමැති පුතුන් වන, අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ ද වනවා.
ඔවුන් දෙදෙනා ඔවුන්ගේ පුංචි පුතුන් සමඟින් වෙසක් සමරන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ගිණුම්වලට එක් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
43
11.svg?v=2.6
අවුල් වගේ !
2
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
2
30.svg?v=2.6
කුජීතයි !
2
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

රත්නපුරෙන් හමු වූ කවුරුත් සෙවු ලොව විශාලතම මැණික් පොකුර යන දුරක්

රත්නපුර කහවත්තෙන් හමුවූ ලොව විශාලතම මැණික් ගල් පොකුරක් පිළිබඳ පුවතක් අප ඉකුත් ජුලි 28...

අද සවස ප්‍රවේශම් වන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර ,මධ්‍යම ,සබරගමුව,වයඹ ,ඌව,සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි...

තවත් 7487 දෙනෙකු සුවය ලබයි

මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 7487 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ...

රටක් දින වූ පුතෙක් ගැන පියෙකුගේ සතුට (VIDEO)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති ඉන්දු...

ශාරුක් ඛාන්ගේ පුතුට අධිකරණයෙන් අද ලබාදුන් නියෝගය

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් සුපිරි නළු ශාරුක් ඛාන්ගේ පුතු බන්ධනාගාර ගළ අතර ඔහුට මේ වනවිට...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x