මහකුඩ්ඩන් 13ක් වෙඩි තියා මරන්න නියෝගයක්

මත්ද්‍රව්‍ය කිලෝ 400 ක් ප‍්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ජාවාරම්කරුවන් 13කට ඉන්දුනිසියානු අධිකරණය විසින් මරණ දඬුවම නියම කර ඇත. මොවුන් අතර ඉරාන යුවළක් සහ පාකිස්තානුවකු ද වේ. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියව වෙඩි තබා මරණ දඬුවම පමුණුවන ලෙස නියෝග වී තිබේ.කොවිඞ් වසංගතය මැද මොවුන් මත්ද්‍රව්‍ය පෙති බටහිර ජාවා ප‍්‍රදේශයට ප‍්‍රවාහනයකර ඇත.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ප‍්‍රධානියා සලාරි රෂිද් නමැති ඉරාන ජාතිකයෙකි.ඔහුගේ බිරිය ද එම ජාවාරම සඳහා අත්අඩංගුවට ගෙන තිබිණි.මේ වසරේදී මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය ගැන වැරදිකරුවන් වූ 30කට මරණ දඬුවම පමුණුවා තිබිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
18
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
3
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
2
27.svg?v=2.6
මලපනිනව !
2
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පිරිසට ඇප

ලක් සතොසේ සිදුවුයේ යැයි සැලකෙන සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සතොස නිලධාරින් සිව්දෙනා සහ...

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන විශේෂ නිවේදනයක්

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතියේ බිද වැටීම් හේතුවෙන් බස්නාහිර පළාතේ වාහන ආදායම්...

‘ස්ටාලින් කිව්වෙ ඇත්ත! මම හරකෙක් නෙමෙයි!’ – එස්.බී. යළි කට අරී!

තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් තිබිය යුතු බවත්, එසේ නොමැති නම් තමන් හරකෙක් බවත්...

හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් රෝහල් කෙරේ

අමෙරිකානු හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් රැධිරගත රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා. හිටපු ජනාධිපතවරයා හදිසි...

ගුරුවරුන් සමග පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා පැවති අරගලයට විසඳුමක් ලෙස අදියර දෙකකින් වැටුප් වැඩිකිරීමට රජය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x