28.6 C
Colombo
Saturday, June 12, 2021

BestWeb තරගාවලිය සදහා පාඨක ඔබගේ වටිනා ඡන්දය මෙම ලාංඡනය ක්ලික් කර අප වෙත ලබාදෙන්න.. 👉

logo

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ට පහරදීමක්

වව්නියාව, ශාන්තසෝලෙයි ප්‍රදේශයේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහරදුන් පුද්ගලයෙකු සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

මුඛ ආවරණ නොමැතිව යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුගෙන්, ඒ පිළිබඳව විමසීමේදී යතුරුපැදිකරු විසින් මහජන සෞඛය පරීක්ෂකවරයාට පහරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මෙලෙස පහරදී ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි තරුණයෙකු බවට මේ බව විටත් හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඒ අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා වව්නියාව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලන රාජකාරියේ නිරතව සිටින සෞඛ්‍ය අංශ සහ අනෙකුත් නිලධාරීන්ට සාපරාධි බලහත්කාරය පෑම, පහරදිම වැනි සිද්ධින්වලට එරෙහිව දැඩිම නීතිය ක්‍රියාත්මක කරන බව ද අජිත් රෝහණ මහතා කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
2
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ආසාදිතයින් වැඩි වීමට හේතුව

මේ දිනවල පවත්වාගෙන යනු ලබන කර්මාන්තශාලා ආශ්‍රිතව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන...

පිටකොටුව වේල්ල වීදියේ පස් මහල් ගොඩනැගිල්ලක ගින්නක්

පිටකොටුව වේල්ල වීදියේ පස් මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වනවිට ගිනි...

මධ්‍යම අධිවේගය ගැන විශේෂ තීරණයක්

මධ්‍යම අධිවේගී මාර්ගය හේතුවෙන් ඇතැම් ප්‍රදේශ ගංවතුර තත්ත්වයකට මුහුණ දෙන්නේ නම් එම මාර්ගයේ හැඩය...

පවතින සංචරණ සීමා ගැන යුද හමුදාපතිගෙන් පැහැදිලි කිරීමක්

දැනට පවතින සංචරණ සීමා දීර්ඝ කිරීමට මේ මොහොතේදී තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති,...

සංචරණ සීමා අස්සේ, කොළඹ එන්න බලාගෙන සිටින අයට දැනුම්දීමක්

සංචරණ සීමා බල පැවැත්වෙන කාලසීමාව තුළදී කොළඹ නගරයට ඇතුළු වන වන සඳහා මෙතෙක් ලබා...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x