මහදවල් මහපාර මැද ත්‍රිවිලරයත් සමඟ මිනිසෙකු ගිනිගනී

මහව පොලිස් වසමේ ගල්ලෑව, කොන්වැව ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයකට ගිනි ඇවිලීමෙන් එහි සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙලෙස ජීවිතක්ෂයට පත් ඇත්තේ කොන්වැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 73ක අයෙක් බවයි.ඊයේ (24) පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

විශේෂ ස්තුතිය ~ Sajith Sandaruwan( Team 1st )
#Accident_1st✔️
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
9
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අගමැති පුත් රෝහිත රාජපක්ෂ අද සිට ක්‍රිකට් පිටියට

අන්තර් සමාජ සීමිත ඕවර (ඕවර 50) ක්‍රිකට් තරගාවලියේ අද (27 වැනිදා) පැවැත්වෙන තරගයකදී කළුතර...

රටක් දින වූ පුතෙක් ගැන පියෙකුගේ සතුට (VIDEO)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති ඉන්දු...

ඉදිරියේ ඇතිවෙන භාණ්ඩ හිඟය ගැන කියන්න බැහැ – වෙළෙඳ ඇමති

ලෝකය පුරා උද්ගතව තිබූ තත්ත්වය හමුවේ ඉදිරියේදී කුමන ආකාරයේ භාණ්ඩ හිඟයක් ඇතිවේ දැයි කිව...

දඹුල්ලම කම්පාකල දාහතර හැවිරිදි පාසල් දැරියගේ ඝාතකයා ගමෙන් පනින CCTV හමුවෙයි

“මට දරුවෝ පස්දෙනෙක් ඉන්නවා. නැතිවෙලා ඉන්නේ මගේ බාල දුව. එයාට වයස අවුරුදු 14යි. වැඩිමහල්...

මාරාන්තික දිලීරය මෙරට පලමු මිනිස් බිල්ල ගනී

කොවිඩ් රෝගයේ අතුරු ප්‍රතිඵලයක් නිසා වැළඳෙන කළු දිලීර රෝගය සම්බන්ධයෙන් සිදු වූ පළමු මරණය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x