32 C
Colombo
Wednesday, December 8, 2021
Atlas Ad

මහබාගේ මාරක රිය අනතුරක්

වයස අවුරුදු 16 ක අයෙකු පැදවූ රථයක් මහබාගේදී මාර්ගයෙන් ඉවතට පැන තවත් වාහන 4 ක් අනතුරට ලක්වී ඇති අතර එක් අයෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.ඉන් එක් අයෙකු බරපතල තත්වයේ පසුවන බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
4
හරි හිනා !
0
හම්මෝ !
3
මාර දුකයි !
11
මලපනිනව !
13
කුජීතයි !
3

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්