මහින්දගේ වේදිකාවට ෆයිල් අරන් ගොඩවුණු අයේෂා මධුෂානී යුග දිවියට පිවිසෙයි – Photos

නිරූපිකාවක් ලෙස රසිකයන් අතරට පිවිසි අයේෂා මධුෂානි යුග දිවියට පා තබා තිබෙනවා.
ඇය බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුණේ පසුගිය මැතිවරණයේදී ෆයිල් කිහිපයක් රැගෙන ගොඩවුණු සිදුවීමක් හේතුවෙන්.
ඇයට ෆයිල් අක්කා ලෙස නමක්ද එවකට පටබැදුණා..
ඇයගේ විවාහ දිවියේ ඡායාරූප කිහිපයක් පහතින්….

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
51
අවුල් වගේ !
5
හරි හිනා !
20
හම්මෝ !
3
මාර දුකයි !
14
මලපනිනව !
13
කුජීතයි !
72

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්