මහේල ජයවර්ධන සිය දියණිය බලන්න මාස හතරකට පසු ඇවිත්

එදා වගේම අදත් ක්‍රිකට් ක්‍රීඩාව තුළ ගෞරවයෙන් කතා කරන දක්ෂතා මතු කරන චරිතයක් තමයි මහේල ජයවර්ධන කියන්නේ. මෙවර ලෝක කුසලාන පන්දු වාර 20යි 20 තරඟාවලියේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් මහගු සේවයක් කළ ඔහු මාස 4කට පසු තමයි නිවසට යන්නේ.

ඒ ආදරණිය දියණිය දැකබලා ගන්න වගේම පවුලේ අය එක්ක නිදහසේ කාලය ගත කරන්න. ඔහුගේ ආදරණිය දුව එක්ක ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා ඒවා පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
207
අවුල් වගේ !
2
හරි හිනා !
2
හම්මෝ !
3
මාර දුකයි !
1
මලපනිනව !
2
කුජීතයි !
2

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්