මහේල ජයවර්ධන නැවතත් විවාහ වුණාද.? බුකිය පුරා පැතිරෙන කතාව මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායක, සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන යළි විවාහ දිවියට පිවිස ඇති බවට වාර්තා වනවා.

පසුගිය 18 වැනිදා දකුණු පළාතේ හෝටල් නිකේතනයක මහේල ජයවර්ධනයන් ගේ මෙම චාම් විවාහ උත්සවය පැවැත්වුණ බවයි වාර්තා වන්නේ.

ඔහුගේ අත ගත් යුවතිය නමින් නටාශා මාකලන්ද වන අතර ඇය ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ සේවයේ නිරතව සිටි අයෙකු බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
178
අවුල් වගේ !
32
හරි හිනා !
45
හම්මෝ !
34
මාර දුකයි !
64
මලපනිනව !
43
කුජීතයි !
267

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්