මාකඳුරේ මධුෂ් හොල්මන් කිරීම අරඹයි

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති කිඹුලාඇල ගුණා, කෙනඩි නොහොත් බුම්මා ඇතුළු පාතාල කල්ලි නායකයන් ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට අර්බුදයක් මතුව ඇති බව දැනගන්නට ඇත.

බරපතළ ගනයේ අපරාධ කල්ලි නායකයකු වන මාකඳුරේ මධුෂ් පොලිස් අත්අඩංගුවේ පසුවෙද්දී ඝාතනයට ලක්වීම මේ සඳහා හේතු වී ඇති බව දැනගන්නට ලැබේ.

මේ තත්ත්වය මත කිඹුලාඇල ගුණා ඇතුළු කණ්ඩායම පමණක් නොව වෙනත් රටවල අත්අඩංගුවේ සිටින පාතාල කල්ලි නායකයන්ද යළි ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් බරපතළ අර්බුදයක් මතුව ඇති බවද දැනගන්නට තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ප‍්‍රබල දේශපාලන නායකයකුගේ පුතෙක් එක්ක සමාජ ශාලාවක කොකෙන් බීලා පිස්සු නටලා හිරෙත් ගියා

මීගමුවේ ‘බෙපෙස්දා පුනර්ජීවන මධ්‍යස්ථානය’ කුඩු නිසා වැනසුණු ජීවිත සුවපත් කරන ආයතනයකි.එම මධ්‍යස්ථානයේ භාරකරු දළුවත්තගේ...

අපි සිග්නල් කණු නොවෙයි – රාජ්‍ය ඇමති සුසිල් ගෙන් ආණ්ඩුවට ප්‍රහාරයක්

කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර කාරක සභා වාර්තා පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේ පැවති විවාදය අතරතුර...

කොවිඩ් එන්නත් හේතුවෙන් මාතර පාසලක උණුසුම් තත්ත්වයක්

මාතර ශාරිපුත්‍ර ද්විතීයික විද්‍යාලයේ නොසන්සුන් තත්ත්වයක් හටගත් බව අප වාර්තාකරුවන් පවසනවා. ඒ, එම පාසලේ ක්‍රියාත්මක...

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් ජනපති කළ ඉල්ලීම

ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න ඇතුළේම සාකච්ඡා කර විසඳාගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මැති...

පුංචි තිරයේ අහිංසකාවිය මහේෂි මදුෂංකා උපන් දිනය සැමරූ හැටි – Photos

පුංචි චිරයේ රසික ආදරය දිනාගත්තු ජනප්‍රිය තරුවක් තමයි මහේෂි මදුෂංකා. ඇයගේ උපන් දිනය අදට යෙදී...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x