30 C
Colombo
Wednesday, September 22, 2021

මාතර ‘සන්ෂයින් සුද්දා’ වෙඩි ප්‍රහාරයකින් මරුට

ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අත්වූ ඉරණම ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය බෙදාහරින්නෙකු වන ‘සන්ෂයින් සුද්දා’ හෙවත් අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නමැත්තා ව වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

කලක පටන් මත්ද්‍රව්‍ය වෙළඳාමේ යෙදුණු අදාළ පුද්ගලයා, මාතර වරකාපිටිය ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කර ඇති බව යි පොලිසිය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
9
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
1
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
1
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

ලඟදීම රටට වෙන්න යන දේ ගැන පාඨලී චම්පික අනතුරු අඟවයි

අද මෙරට තිබෙන ප්‍රධානම අර්බුදය කුමක්දැයි පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා. ඒ ලංකාවට...

ගෝඨාගේ ආරාධනාව ගැන පුදුමයි! දෙමළ ඩයස්පෝරාව නිවේදනය කරයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙමළ ඩයස්පෝරාව සමඟ සම්බන්ධ වීමට අවශ්‍ය වීම නිසැකවම ප්‍රගතිශීලී පියවරක්...

වසර දෙකකින් රට සංවර්ධනය කරන හැටි රනිල් කියයි

ශක්තිමත් වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කළහොත් වසර දෙකක් ඇතුළත ශ්‍රී ලංකාව සංවර්ධිත...

කොවිඩ් වසංගතය නිසයි ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වුණේ

2019 වසරේ දී ජනාධිපති ධූරයට පත්වූ තමන් ජනතාවට දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කිරීමට...

නාමල් අනුරාධපුර බන්ධනාගාරයේ LTTE රැඳවියන් හමුවීමට

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරු සුභසාධන අමාත්‍ය ලොහාන් රත්වත්තේ බීමතින් අනුරාධපුර බන්ධනාගාරයේ දී ඇතිකරගත් සිද්ධිය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x