26 C
Colombo
Saturday, May 15, 2021

මාධ්‍යවේදිනියන් තිදෙනෙකු මරා දමයි

ඇෆ්ගනිස්තානයේ රුපවාහිනි ආයතනයක සේවය කළ තරුණ මාධ්‍යවේදිනියන්‌ තිදෙනකු
ජලාලාබාද්‌ නගරයේදී වෙඩි තබා ඝාතනය කරනු ලැබ ඇතැයි විදෙස්‌ මාධ්‍ය ඊයේ වාර්තා
කළේය. ඒ අතර වෙඩි වැදීමෙන්‌ බරපතළ තුවාල ලත්‌ තවත්‌ දෙදෙනකු රෝහල්‌ ගත කර
ඇත. ඝාතනයට ලක්වූ තරුණියන්‌ වයස අවුරුදු 18-20ත්‌ අතර වන බව එම වාර්තාවල සඳහන්.

වෙඩි තැබීම සිදු කළ ප්‍රධාන තුවක්කුකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. නමුත් තලේබාන් සංවිධානය නිවේදනය කර ඇත්තේ එම ඝාතන සදහා තමන්ට වගකි නොහැකි බවයි. පසුගිය කාලයේදී ඇෆ්ගනිස්තානයේ මාධ්‍යවේදින් සිවිල් ක්‍රියාධරයන්‌ සහ දේශපාලන
ක්‍රියාකාරීන්‌ විශාල පිරිසක්‌ හඳුනානොගත්‌ තුවක්කකරුවන්‌ විසන්‌ ඝාතනය කරනු ලැබ තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

නූතන විශාලා මහ නුවර ගං ඉවුරු දෙපසට තවත් මිනී 71ක් ගොඩ ගසයි

නූතන විශාලා මහනුවර බවට පත්ව ඇති ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හී “ගංඟා” නම් ගඟ ඉවු...

මරණ බයට වඩා ආසාව වැඩි වී කොරෝනා ආසාදිත කතකට රෝහලේ දී අතවර කරලා

කොරෝනා ආසාදිත කාන්තාවක් රජයේ රෝහලකදී පිරිමි හෙද නිලධාරියෙකු අතින් දුෂණය වීමෙන් පසුව මිය ගිය...

ඇමෙරිකානු ජනාධිපතිටත් කටඋත්තර නැති වුණු හැකර් ප්‍රහාරය – දැවැන්ත මිලකුත් ගෙවන්න සිදුවෙලා

ඇමෙරිකානු තෙල් ප්‍රවාහන පද්ධතියේ තාක්ෂණික අංශයට එල්ල වූ හැකර් ප්‍රහාරයන් පසුව එය මුදවා ගැනීමට...

වහලය උඩට වැටුණ උල්කාපාතයක් නිසා මිලියනපතියෙක් වු වාසනාවන්තයෙකුගේ කතාව

33 හැවිරිදි ජොෂුවා හුටගලන්ග්, සුමාත්‍රා හි මිනී පෙට්ටියක් සාදන්නෙකු වන අතර කොලැන්ග් නගරයේ පිහිටි...

කොවිඩ් මාරයාගෙන් බේරෙන්න ගොම නාන මිනිස්සු – ජායාරූප

කොරෝනා වෛරසයෙන් බේරීමට හැකි බවට ඇති විශ්වාසයෙන් ඉන්දියාවේ ඇතැම් ජනතාව ගවයන්ගේ මල සහ මුත්‍රා...

සුමාත්‍රා දූපත් ආසන්නයේ රිච්ටර් මාපාංක 6.7ක භූ චලනයක්

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ රිච්ටර් මාපාංක 6.7ක භූ චලනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x