30 C
Colombo
Friday, September 17, 2021

මාරක අනතුරක්

වව්නියාව කනගරායන්කුලම් පොලිස් වසමේ අද (08) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා තිබෙනවා.

වව්නියාව සිට මාන්කුලම් දෙසට ධාවනය වූ කැබ් රථයක් සහ මාන්කුලම් දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර කැබ් රථයේ ගමන්ගත් රියදුරු ඇතුලු තවත් අයකු රෝහලගත කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබුණා.

ටිපර් රථයේ සිටි දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වනවා.

ACCIDENT123 | Gossip Lanka
මාරක අනතුරක්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
5
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

නාමල් අනුරාධපුර බන්ධනාගාරයේ LTTE රැඳවියන් හමුවීමට

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරු සුභසාධන අමාත්‍ය ලොහාන් රත්වත්තේ බීමතින් අනුරාධපුර බන්ධනාගාරයේ දී ඇතිකරගත් සිද්ධිය...

දීර්ඝ කාලීනව මුව ආවරණ පැළඳීම නිසා ඇති වන මරාන්තික රෝගයක් ගැන හෙළිදරව්වක්

මේ වනවිට ‘කළු පුස් දිලීරය’ ආසාදනය වූ රෝගීන් කිහිපදෙනකු මෙරටින් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය...

නිරෝධායන ඇඳිරිනීතිය එළඹෙන 01 දක්වා දීර්ඝ කරයි

රටපුරා ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වෛරස පාලනය සඳහා මේ වනවිට රට තුළ ක්‍රියාත්මක කෙරෙන...

නව කැලණි පාලමේ විදුලි ආලෝක රටා මෙන්න

මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස 2014 වසරේදී මූලික සැලසුම් සකස් කර...

කොවිඩ් වැලදී හොද වුනාම හැදෙන තවත් රෝගයක්

කොවිඩ් වැළඳී සුවවන ඇතැමුන්ට මානසික ආතතිය ඇතිවන බව අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ මනෝ වෛද්‍ය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x