26.9 C
Colombo
Tuesday, September 28, 2021

මාර්ග දෙකක පෞද්ගලික බස් ධාවනයෙන් ඉවතට

සංචරණ සීමා පනවා තිබූ කාලයේ බස් රථ ධාවනය නොකිරීම නිසා බස් රථ හිමියන්ගෙන් ගාස්තු අය කිරීමට බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් මාර්ග දෙකක පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව තිබේ.

මාර්ග අංක 138 හෝමාගම – පිටකොටුව සහ 174 කොට්ටාව – බොරැල්ල පෞද්ගලික බස් රථ මෙලෙස ධාවනයෙන් ඉවත් වර්ජනයේ නිරත වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
3
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
6
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
10
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ජනතාවට පොලීසියෙන් විශේෂ නිවේදනයක්

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය විසින් ඉදිරිපත් කළ බව සඳහන් ලිපියක් විවිධ සමාජ මාධ්‍යජාල ඔස්සේ...

තරග තහනමට ලක්වූ මෙන්ඩිස් වෙනසකට සූදානම් වෙයි

මේ දිනවල තමා තදින්ම විශ්වාස කරන වචනය ‘වෙනස’ බව තරග තහනමකට ලක්ව සිටින කුසල්...

ශ්‍රී ලංකාවේ රථගාය ඇති අය පුන පුනා බලා සිටි බලාපොරොත්තුවක් ඉටුවෙයි

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සමග චීනයේ ප්‍රමුඛතම මෝටර් වාහන නිෂ්පාදන ආයතනයක් වන ‘ෂියමෙන් කින්...

තවත් මහපරිමාණයේ ජාවාරමක් ශ්‍රී ලංකා රේගුවේ දි මාට්ටු

මහපරිමාණයේ රත්‍රං ජාවාරමක් අනාවරණය කරගැනීමට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අද (27)...

අද දිනයේ එන්නත්කරණය සිදුකරන තැන්

ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ කොවිඩ් එන්නත්කරණය අදත් දිවයිනේ ස්ථාන රැසකදී සිදු කෙරෙනවා. මේ, එම ස්ථාන පිළිබඳව...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x