මාලක සිල්වා යළිත් කරළියට ෆේස්බුක් පිටුවේ තැබූ අමුතු සටහන

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම මෙරට ප්‍රකට දේශපාලනඥයෙකු වන ආචාර්ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා විසින් සිය ෆේස්බුක් ගිනුම් වෙනස්ම ආකාරයේ සටහනක් තබා තිබෙන ආකාරය දකින්නට ලැබුණා.

එහිදී මාලක සිල්වා සඳහන් කර තිබුණේ “මේ දිනවල මාංචු දැමිය යුතු අත්වල කඹ වගේ පිරිත් නූල් දක්නට ඇත” යනුවෙනි.

මගේ චරිතය සුදු චරිතයක් ලෙස පෙන්වීමට මම අත් පිරෙන්න පිරිත් නූල් බැඳ නැත. ඇතම් විට මගේ චරිතය කළු චරිතයක් ලෙස පෙන්වීමට ⁣දේශපාලනික බලපෑම් මත අත්අඩංගුවට ගෙන මාංචු වැටුනද. නීතීයේ ස්වාධිපත්‍ය මත නිදහස් විය. ඒ සම්බන්ධව ගෞරවනීය අධිකරණයට හිස නමා ආචාර කරමි.”‍ ලෙසින්ද මාලක සිල්වා සිය ෆේස්බුක් ගිනුමේ සඳහන් කර තිබුණා.

මාලක සිල්වා තැබූ මුල් ෆේස්බුක් සටහන පහතින්,

image 13
මාලක සිල්වා යළිත් කරළියට ෆේස්බුක් පිටුවේ තැබූ අමුතු සටහන 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
8
11.svg?v=2.6
අවුල් වගේ !
5
22.svg?v=2.6
හරි හිනා !
26
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
6
27.svg?v=2.6
මලපනිනව !
6
30.svg?v=2.6
කුජීතයි !
25
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කුසගින්න නිවා ගන්න තම දරුවන් අලෙවි කරන පව්කාර මිනිස්සු

ඇෆ්ගනිස්ථානය තලෙයිබාන් පාලනයට නතු වීමෙන් පසු එරට ජන ජීවිතය දිනෙන් දින දැඩි අර්බුදකාරී තත්ත්වයකට...

ශ්‍රී ලංකාවට ලකුණු 172ක ඉලක්කයක්

මේ වන විට පැවැත්වෙන බංගලාදේශ සහ ශ්‍රී ලංකාව අතර 20යි 20 ක්‍රිකට් තරඟයේ පළමුවෙන්...

තහනමට පිටින් රටින් ගෙන්වූ වාහන වලට රජය කරන්න යන දේ

කොවිඩ් වසංගත තත්වය හමුවේ මෙරටට වාහන ආනයනය තහනම් කර තිබියදීත් ආනයනය කරනු ලැබූ වාහන...

ඌරෙකුගේ වකුගඩුවක් මිනිසෙකුට බද්ධ කරයි

ඌරෙකුගේ වකුගඩුවක් මිනිසෙකුට අතිසාර්ථක ලෙස බද්ධ කිරීමට වෛද්‍ය කණ්ඩායමක් සමත්ව ඇත. මෙම සැත්කම සිදු කොට...

ඔළුව පාත් කරපු කාලෙ ගියා.. ජනාධිපති එය දැනගත යුතුයි.. අගරදගුරුතුමාගෙන් ජනපතිට රතු එළියක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනිගැනීම හේතුවෙන් අපවිත්‍ර වූ සරුක්කුව වෙරළ තීරය පිරිසිදු කිරීමේ ප්‍රමාදය ගැන...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x