මාලේ ගුවන්තොටේදී ශ්‍රීලන්කන් යානයක් අනතුරට (ඡායාරූප)

මාලදිවයිනේ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නවතා තිබූ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL116 දරණ ගුවන් යානයේ භූමි මෙහෙයුම් ආධාරක වාහනයක් ගැටීමෙන් එම යානයේ පිටුපස කොටසට (tail section stabilizer) අලාභහානි සිදුව තිබෙනවා.

මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිටින ශ්‍රීලංකන් ගුවන් යානා ඉංජිනේරු කණ්ඩායම මේ වන විට හානියට පත් කොටස් ප්‍රතිස්ථාපනය කර යානය නැවත සේවයට එක්කිරීමට කටයුතු කරමින් සිටින බවටයි දැනට තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
4
31.svg?v=2.6
මාර දුකයි !
7
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
2
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අපේ රටම සතුටින් තියන අලුත් ම බේතක් ගැන, හෙළි කරයි – වීඩියෝවකුත් එළියට

අපේ රට සතුටින් තියන්න පුළුවන් අලුත් බේතක් ගැන, ජනප්‍රිය ගායකයින් දෙදෙනෙක් වන භාතිය සහ සන්තුෂ්...

කොළඹ ගොඩනැගිල්ලකින් හමුවූ උණ්ඩ තොගය

කොළඹ බ්‍රිස්ටල් වීදියේ 5 මහල් ගොඩනැගිල්ලක වැසිකිළියක සඟවා තිබූ ජීව උණ්ඩ 205ක් පොලීසිය විසින්...

විහිළුවක් දුරදිග යාමෙන් මහ මග දී ජීවිතය අහිමි වේ

මොරටුව එගොඩ උයන පොලිස් බල ප්‍රදේශයේ තරුණයකු විසින් හැත්තෑ හැවිරිදි පුද්ගලයෙකුට පාපැදියක් ඇඟට කපමින්...

සනිටයිසර් බිව් රැඳවියන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

දෑත් පිරිසිදු කර ගැනීම සඳහා ලබාදෙනු ලබන විෂබිජනාෂක දියර (හෑන්ඩ් සැනිටයිසර්) පානය කරනු ලැබු...

බල්ලො අල්ලගෙන ගිය ජෝඩුවක් අල්ලයි

අමානුෂික අන්දමින් සහ සැක කටයුතු ලෙස සුනඛයින් 6 දෙනෙකු රැගෙන යමින් සිටි යුවළක් අද...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x