මාස්ක් හදන කම්පැණියෙත් කොවිඩ්

කොවිඞ් වෛරසයෙන් ආරක්‍ෂාවීම සඳහා මුව ආවරණ නිෂ්පාදනය කරන මිනුවන්ගොඩ, යටියන පිහිටි කුඩා කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 19 දෙනෙකුට කොවිඞ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

එම කර්මාන්ත ශාලාවේ දිවා සහ රාති‍්‍ර වශයෙන් සේවා මුර දෙකකට සේවක සේවිකාවන් 40 දෙනෙකු පමණ සේවය කර තිබෙනවා.

ඉන් දිවා කාලයේ සේවය කරන සේවිකාවක් අසනීප තත්ත්වයට පත්වීමෙන් අනතුරුව සිදුකළ ක්‍ෂණික ප‍්‍රතිදේහ පරීක්‍ෂාවේදී එම සේවිකාව ආසාදිතයකු බවට හඳුනාගෙන තිබෙනවා. අනතුරුව දිවා කාලයේ සේවය කළ සේවක සේවිකාවන් 20 දෙනෙකු ක්‍ෂණික ප‍්‍රතිදේහ පරීක්‍ෂණයට යොමු කිරීමෙන් අනතුරුව 19 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

එම කර්මාන්ත ශාලාවේ හිමිකරුද ආසාදිතයකුවන අතර මුව ආවරණ බෙදාහැරීම නවතා දමා කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් සහ පොලිසිය කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
9
31.svg?v=2.6
මාර දුකයි !
30
27.svg?v=2.6
මලපනිනව !
2
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

සෙල්ලම් පිස්තෝලයක් අරන් අමුතුම සෙල්ලමක් කරපු පුද්ගලයෙක් කැමරා ඇසෙන්

මොරටුව, කොරලවැල්ල ප්‍රදේශයේදී සොරකමේ නියැලුණු සොරෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා සතුව තිබී...

වාහන මිල දෙගුණ තෙගුණ වෙයි

මෙරට වාහන අලෙවිය සීග්‍රයෙන් පහළ බැස ඇති බවට වාහන ආනයනකරුවන් පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ වාහන...

කොවිඩ් මරණ 19ක්

තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ...

ආදරේ කරන්න ගත්තොත් මම බොලඳ කෙල්ලෙක් වේවී

පසුගිය කාලයේදී පුංච් තිරයේ වැඩිය පෙනෙන්නට හිටියෙ නැති ' දිනිති වල්ගමගේ ' මේ දිනවල...

මිනී මස් කන අතිභයානක ‘පිරානා’ මාළු දියවන්නා-කැළණි-බොල්ගොඩින් මතුවෙයි

මිනිස් මාංශ ආහාරයට ගන්නා මත්ස්‍ය වර්ග වන ‘පිරානා’වැනි මත්ස්‍යයන් ලංකාවේ සිටින බවට වාර්තා වී...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x