මැච් එක දිනපු සතුටට නටපු දිනක්ෂිගේ අපූරූ නර්තනය බුකිය කැළඹයි

පුංචි තිරයෙන් ඔබ වසඟ කළ ඇය දැන් අම්මා කෙනෙක්… දිනක්ෂි ප්‍රියසාද්..! මේ කතාව ඇය ගැන.. හැබැයි ඇගේ අලුත් කතාවක් නෙවෙයි. මේ දවස්වල ඇගේ අපූරූ නර්තනයක් මුහුණු පොත කළඹන්න පටන් අරගෙන…ඇය ඒ වීඩියෝව ඉන්ස්ටග්රෑම් ගිණුමට එකතු කරලා තිබුණේ, “අද Match එක දිනපු සතුටට මම නැටුවා !” කියලයි.
ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදුනු විස්සයි විස්ස අවසන් තරගය ගැනයි ඇය එහෙම කියලා තිබුණේ.

වීඩියෝව

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
29
අවුල් වගේ !
5
හරි හිනා !
38
හම්මෝ !
9
මාර දුකයි !
17
මලපනිනව !
19
කුජීතයි !
56

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්