29 C
Colombo
Friday, September 17, 2021

‘මැණිකේ මගේ හිතේ ‘ මිලියන සියය අභිබවා ගිය පසු යොහානිගේ කවුරුවත් නොදන්න කතාවක් එළියට

ගායක ගායිකාවන්ගේ හීනයක් තමයි තමන්ගේ ගීතයක් ජනප්‍රිය කරගන්න එක. ඒ විතරක් නෙවෙයි ඒ ගීතය ලෝකයේම ප්‍රසිද්ධ කරගන්න එක තමයි එයාලගේ හීනය.ඉතින් ඒ දේ කරන්න හම්බ වෙන්නේ අතළොස්සකට. ඒ අතළොස්ස අතර ඉහළටම ගියපු කෙනෙක් තමයි අපේ පුංචි කෙල්ල යොහානි. අද මේ කතා කරන්නේ ඒ ලෝකයක් හෙල්ලු අපේ පුංචි යොහානි එක්ක.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
133
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
3
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
9
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
9
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
16
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
19
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
29
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

විස්සයි විස්ස තරගාවලිය පාවාදුන් බවට පළවන වාර්තා ගැන ක්‍රිකට් ආයතනය කියු දේ

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති විස්සයි විස්ස තරගාවලිය මෙරට ක්‍රීඩකයින් දෙදෙනෙකු විසින්...

තවත් ලොක්කෙක් ඉල්ලා අස්වෙයි

වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම සිය ධුරයෙන් ඊයේ (14 වැනිදා) ඉල්ලා අස්විය. මණ්ඩලයෙන්...

“දැන් ඉන්න චූටි මල්ලිලා දන්නේ නෑ” – යට ඇඳුම් ගැන බන්දුලගෙන් අපූරු කතාවක්

ජනතාව රෙදිපිළි සැපයුම පිළිබඳව සැකයක් ඇති කරගත යුතු නැති බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල...

ග්‍රාම නිලධාරීන්ට සුබ ආරංචියක්

තම වසමට අමතරව වෙනත් වසමක රාජකාරි ආවරණය කරන ග්‍රාම නිලධාරීන්ට අමතර දීමනාවක් ලබාදීමට රජයේ...

යට ඇඳුම් ඕනෑ ප්‍රමාණයක් සැපයිමේ වගකීම ඇමති බන්දුල භාර ගනී

ඕනෑම කෙනෙකුට රෙදිපිළි ඇගළුම්වල, යට ඇඳුම් අවශ්‍යතාවක් තිබේ නම්, වෙළෙඳ අමාත්‍යවරයා ලෙස ඉල්ලන ඕනෑ...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x