මැදපෙරදිග සේවය කර ලංකාවට එන අයට සුබ ආරංචියක්

මැදපෙරදිග සේවය කර නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන පිරිස හට දැනුම් දීමක් තිබෙනවා.

ඒ අනුව මැදපෙරදිග සේවය කර නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින් සඳහා සිදුකරනු ලබන පී.සී.ආර් පරික්ෂණය සඳහා වැය වෙන මුදල විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් ලබාදීමට තීරණය කරලා.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කර සිටියේ මාස 03ක කාලයක් සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
7
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
3
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
2
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

එලියන්ත වයිට්ගේ පුතා හා දුවගේ ආරක්‍ෂාවට පොලිසියේ 21ක්.

කොරෝනා ආසාදනය වී අභාවප්‍රාප්ත වූ වෛද්‍ය එලියන්ත වයිට් මහතාගේ දියණිය සහ පුත්‍රයා ගේ ආරක්ෂාවට...

දුමින්ද සිල්වාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක්..

නිවාස සෑදීමට සමාගමකට ලබා දී තිබියදී,ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු බලධාරීන්ගේ උපදෙස් මත...

ජනප්‍රියත්වයට සල්ලිවලට ආදරේ කරන කෙල්ලෙක් කොහොමත් මට එපා..” – මැණිකේ මගේ හිතේ ගීතයේ මුල් අයිතිකරු කියයි

මැණිකේ මගේ හිතේ ගීතය ගැන මතක් කරන හැම මොහොතකම යොහානිගේ නම විතරක් නෙමෙයි බොහෝ...

කාලගුණ අනාවැකි

දිවයින පුරා අහස වලාකුලින් බරව පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

ස්වර්ණමහල් ෆයිනෑන්ස් ගැන මහ බැංකුවෙන් දුන් නියෝගය

මාස හයක සීමිත කාල සීමාවක් සඳහා ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් පී.එල්.සී. ආයතනයේ ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x