මිනුවන්ගොඩ මනුෂ්‍ය මරණයක්

මිනුවන්ගොඩ වටිනපහ ප්‍රදේශයේදී ඊයේ (25) 32 හැවිරිදි පුද්ගලයෙකු පොල්ලකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයාව ඝාතනය කර ඇත්තේ ඝාතනය වූ පුද්ගලයාගේ  27හැවිරිදි බාල සහෝදරයා බවයි.

කෙසේ වෙතත් ඝාතනයෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා.

මේ වන විටත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
2
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
7
31.svg?v=2.6
මාර දුකයි !
5
27.svg?v=2.6
මලපනිනව !
2
30.svg?v=2.6
කුජීතයි !
2
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

හිටපු නාවික හමුදාපතිට එරෙහි නඩුව ගැන නීතිපති කළ දැනුම් දීම

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගොනු කර ඇති නඩු කටයුතු...

ගුරු – විදුහල්පතිවරු පිරිසක් 21 වැඩ ඇරඹීමට සූදානමින්

එලඹෙන 21 වනදා පාසල් ආරම්භ කිරීමට විදුහල්පතිවරුන් සතු යතුරු බලහත්කාරයෙන් ලබාගැනීමේ උත්සාහයක ප්‍රාදේශීය දේශපාලකයින්...

T20 ලෝක කුසලාන තේමා ගීතය එළි දක්වයි

විස්සයි 20 ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය කරන ලද තේමා ගීතය ‘අපේ කොල්ලෝ’ නමින් ශ්‍රී...

පළමු වරට ජංගම දුරකථන අංක මාරු කිරිමේ ක්‍රමවේදයට අවසර දෙයි

ජංගම දුරකථන සඳහා භාවිතා කරනු ලබන අංක හුවමාරු කිරිමේ ක්‍රමවේදය සඳහා විදුලි සංදේශන නියාමන...

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (17) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x