මියගිය ආසදිතයාගේ අවමගුලට ගිය 13කට අත් වූ ඉරණම

හැටන්‌ කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් තලවකැලේ කටුකැලේ වතුයායේ කොවිඩ් අසාදනය වි මිය ගිය පුද්ගලයකුගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වු එකම පවුලේ 13 දෙනෙකුට කොරෝනා අසාදිත වී තිබේ.

එම පුද්ගලයාගේ සිරුර රෝහල වෙත රැගෙනයාමට ප්‍රථමයෙන් ඥාතීන් විසින් ඔහුගේ සිරුර වැළඳගෙන ශෝකය ප්‍රකාශ කර ඇත.

මියගිය පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු බවට’ ඔහුගේ සිරුර රෝහලට වෙත රැගෙන යාමෙන් අනතුරුව හඳුනා ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
11.svg?v=2.6
අවුල් වගේ !
2
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
6
27.svg?v=2.6
මලපනිනව !
5
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

සිංගප්පුරුව ශ්‍රී ලංකාව ගැන තීරණයක් ගනියි

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හයක් සදහා මාස හයක් තිස්සේ පනවා තිබූ සංචාරක තහනම ලබන...

ගිනිගත් නෞකාවේ ගින්න පාලනය කරයි

පසුගිය 23 වැනිදා උදෑසන මෝල්ටාවේ ධජය සහිත බ්‍රිතාන්‍ය - කොළොම්බියානු නෞකා මාර්ගයේ ගමන් කරමින් තිබූ...

තරුණයාට පහර දුන් පොලිස් ලොක්කාට ස්ථාන මාරුවීමක්

පුද්ගලයකුට පහරදුන් බවට චෝදනා එල්ල වී සිටින සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල්...

මුල්ලේරියාවේ වෙඩික්කරු ගැන ඔත්තුවට ලක්ෂ 25ක්

මුල්ලේරියාව මීගහවත්ත ප්‍රදේශයේ දී ඊයේ (26) වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන්...

නුවරඑළියේ මේ දිනවල යනවනම් බලාගෙන යන්න කලින් මේ විඩියෝ එකත් බලන්න

මේ දිනවල නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් අතුරු මංමාවත් දිගේද විශාල දිය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x