මියගිය රණවිරුවන්ගේ ඥාතීන් විරෝධතාවක (වීඩියෝ)

මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරු සහ මව්පියන් පිරිසක් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට අද සංදේශයක් බාර දුන්නා.

ඒල රණවිරුවන්ට එරෙහිව එල්ල වන චෝදනාවලට එරෙහිවයි.

මියගිය රණවිරු බිරින්දෑවරුන්ගේ හා දෙමව්පියන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් සමග මහජන යුතුකම් කේන්ද්‍රයේ නියෝජිතයින් පිරිසක් එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය ඉදිරිපිටට රැස්වූයේ අද පෙරවරුවේයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය විසින් මෙරට රණවිරුන් සම්බන්ධයෙන් සිදුකරන බව පැවසෙන
කටයුතුවලට විරෝධය පළකරමින් සංදේශයක් භාරදීමට එහි අරමුණ වී තිබුණා.

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

සතියේ ජනප්‍රියම පුවත්

කොළඹ කෝටිපතියෙකුගේ පුතා රෝහලක උඩුමහලකින් පැන මරුට කැපවෙයි..

කොළඹ කෝටිපති ව්‍යාපාරිකයකුගේ තරුණ පුතකු කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක දස වැනි මහලෙන් බිමට පැන...

භාතිය හා සන්තුෂ් වෙලෙන්දන් දෙදෙනෙක් පමණයි.. රෝහණ වීරසිංහගෙන් දැඩි ප‍්‍රහාරයක්..

පසුගියදා රෝහණ වීරසිංහ හා භාතිය හා සන්තුෂ් යන අය සමග බොහෝ මත බේදාත්මක කතාබහක්...

රෝහණ විරසිංහ සහ සුනිල් ආරියරත්න ඔස්කා සංවිධානයේ ධුරවලින් ඉල්ලා අස්වෙති

ආචාර්ය රෝහණ වීරසිංහයන් සහ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්වරුන් ඔස්කා සංවිධානයේ තම ධුරවලින් ඉල්ලා අස්වීමේ...

26 හැවිරිදි චතුරිකාගේ දේහය යළි ගොඩගනී

යක්කල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි විවාහක කාන්තාවක්ගේ දේහය යළි ගොඩගැනීම සිදු කරනු ලැබුවා. ඇය...

සිංහල සිනමාවේ සිහින කුමාරයාගේ කොලිවුඩ් සම්ප්‍රාප්තිය

හේමාල් රණසිංහගේ ඉන්දියානු සිනමා ආගමනය සටහන් කළ 'සෙකන්ඩ් ෂෝ' (Second Show) නම් වූ කොලිවුඩ්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x