spot_img

මියුරු හඬින් ලොවක් වසඟ කළ යොහානි, මැණික්වලින් සිත්තම් වූ හැටි මෙන්න

ලොවක් ඉදිරියේ ශ්‍රී ලාංකික නාමය ඔසවාතබමින් රටට කීර්තියක් ගෙනදුන් යොහානිව අපූරුවට සිතුව් කළ තරුණයෙක් ගැන අන්තර්ජාලය පුරා කතා වෙනවා..

ශ්‍රී ලංකා රුවන්පුර මැණික් වලින් නිමකරනලද කිසිදු වර්ණ ගැන්විමකින් තොර ස්වභාවික මැණික් වල වර්ණ එකින් එකට ගලපා මෙම සිත්තම සිත්තම් කර තිබෙනවා..

ජායාරූප පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
82
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
1
මලපනිනව !
2
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්