32 C
Colombo
Thursday, April 22, 2021

මිලියන දෙකක ණයක්

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවීමත් සමඟ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ දැනට පවතින ව්‍යාපාර සඳහාද ස්වශක්ති ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන දෙක නොයික්මවන ණය මුදලක් ලබාගැනීමේ අවස්ථාව හිමි වනු ඇත.

එ තුලින් නව නිෂ්පාදන හෝ වෙළඳපොළ සංවර්ධය කරගනිමින් ව්‍යාපර ප්‍රවර්ධනය සඳහා කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට හැකිවනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ක්‍රිප්ටෝ මුදල්වලට මහ බැංකුව තහනම් පනවයි

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහ දැක්වෙයි.ශ්‍රී ලංකා...

බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සඳහා වැඩියෙන් විදේශ ණය ගැනීමට අවස්ථාව

බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සඳහා මුළු වත්කම් වලින් සියයට 20ක් දක්වා විදේශ මුදල් ණයට ගැනීමට...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x