මිල අඩු කළ අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග සතොසට

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ 27 කට ස්ථාවර මිලක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ අදාළ සතොස තොග ගබඩා නිරීක්ෂණය කිරීම විෂයභාර අමාත්‍යවරයා විසින් සිදුකෙරුණා.

වැලිසර, බූස්ස, කුරුණෑගල, වේයන්ගොඩ සහ රත්මලාන ඇතුලු ස්ථාන කිහිපයක පිහිටි සතොස තොග ගබඩා මෙලෙස ඊයේ විෂය භාර අමාත්‍යවරයා විසින් නිරීක්ෂණයට ලක් කළා.

එහිදී විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ පාරිභෝගිකයා වෙත ගුණත්වයෙන් යුතු භාණ්ඩ සාධාරණ මිලකට ලබාදීම රජයේ අරමුණ බවයි.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ශාරුක් පුතු බැලීමට සිරගෙදරට යයි (VIDEO)

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ පුතු, ආර්යාන් ඛාන් මේ...

පාර්ලිමේන්තු සභා ගැබේ සිටි මන්ත්‍රීට කොවිඩ්! මන්ත්‍රී පොකුරක් අතලඟ

පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් මන්ත්‍රීවරයෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වනවා. ඒ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ...

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට නැවතත් ලැබෙන වරප්‍රසාදය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබා දීමට නැවත කටයුතු කරන බව අග්‍රාමාත්‍ය...

එක් කාන්තාවකට වඩා ඇසුරු කරන පිරිමින්ට රතු එළියක්

ආදරයක දී හදවත් සුවපත්වනවා යැයි පැවසුණත් විවාහය හේතුවෙන් හදවතට හානි ගෙන දෙන බවට සිදු...

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (24) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x