මීළඟට මිල වැඩිවෙන දේ ගැන ඉඟියක්

සිය නිෂ්පාදනවල ද මිල ඉහළ දැමීමක් කිරීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමය පවසන්නේ පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල ගණන් මෙලෙස වැඩි කිරීමට සිදුවන බව යි.

ඉන්ධන මිල ගණන් වැඩි කිරීමට සාපේක්ෂව එලෙස බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට සිදුවන බව එම සංගමය පෙන්වා දෙනවා.

ඉන්ධන මිල ඉහළ දැමීමට බලශක්ති අමාත්‍යාංශය පියවර ගත්තේ ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
3
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

උසස් පෙළ අපේක්ෂකයන්ට දැනුම් දීමක්

මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින කොළඹ දිස්ත්‍රික්කයේ සියලූම අධ්‍යාපන කලාපවල අපේක්ෂකයන්ට ෆයිසර්...

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ධීවර සහ නාවික ප්‍රජාව වෙනුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා ඒ අනුව...

ඉන්ධන මිල ගැන ජනපති තීරණයක් දෙයි

පාඩු ලබමින් තිබෙන බැවින් ඉන්ධන මිල සම්බන්ධයෙන් ගත යුතු තීරණය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...

ජයසිරිමහ බෝ සමිඳු වඳින්නට උඩමළුවට යන්න ස්ත්‍රීන්ට අකැපද .. ?

"වඩම්මගෙන ආවෙත් කාන්තාවක් නම් ඇයි දැන් අපිටඋඩමලුවට යන්න තහනම් හාමුදුරුවනේ" ඔය ප්‍රශ්නේනිතර අපෙන් අහන...

දියඇල්ලේ ගිලි මියගිය පුද්ගලයාට කොවිඩ් : දේහය බලන්න විශාල ජනතාවක් රැස් වෙලා

වැල්ලවාය පොලිස් බලප්‍රදේශයට අයත් ඇල්ලවල දියඇල්ලේ දිය නෑමට ගිය පුද්ගලයකු පසුගිය හත් වන දා...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x