මුදල් ඇමති කෝ…

අද පාර්ලිමේන්තු සභාව ආරම්භයේදී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අයවැය විවාදය සදහා මුදල් අමාත්‍යවරයා සහභාගී නොවී සිටීම සම්බන්ධයෙන් අදහස් පළ කලා.
අය වැය විවාදයට සහභාගී නොවෙමින් ඉන්දියාවේ සංචාරය කිරීම ගැන ප්‍රශ්න කල ඔහු වැඩි දුරටත් සදහන් කලේ මුදල් ඇමති නොමැතිව සහභාගී වන පළමු අයවැය විවාදය මෙය බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
3

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්