31 C
Colombo
Saturday, April 10, 2021

මුරලිදරන් මන්ත්‍රී සරත් ෆොන්සේකා ගෙන් වන්දි ඉල්ලයි

මාර්තු 15 වන දින පැවති දේශපාලන රැලියකදී තමන් සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගෙන් රුපියල් බිලියනයක වන්දි ඉල්ලා එන්තර වාසියක් යවා තිබෙනවා

111 2 scaled | Gossip Lanka
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

වෙ⁣ළද පොලේ විෂ පොල්තෙල් නෑ කියන උන්ටම ඒව කවන්න ඕන..

පිළිකා කාරක අඩංගු පොල්තෙල් වෙළඳපලට නිකුත් වී ඇද්ද නැද්ද මේ පිළිබඳ බරපතළ සංවාදයක අප...

අනියම් පෙමට මන්නෙන් කොටයි.. ස්වාමි පුරුෂයා සමග පොලිසියට එයි

දිනය ඉකුත් 30 වැනිදාය. දහවල කෙමෙන් රාති‍්‍රය බවට පත්වෙමින් පැවති මොහොතක්ය. සීගිරිය ගුවන් හමුදා...

පදික මාරුවේදී පදිකයෙකු පොලිස් ජීප් රථයේ ගැටුණු අයුරු

පදික මාරුව මතදී පොලිස් ජීප් රථයක ගැටීමෙන් මාතර, තිහගොඩ බණ්ඩත්තර ප්‍රදේශයේ දී පදිකයෙකු මියගොස්...

පිළිකා කාරක ආහාර සහ නිෂ්පාදනය කරන ආයතන ලැයිස්තුව පිලිබඳ වාර්තාව අද එළියට

ප‍්‍රමිතියෙන් තොර සහ නිසි ප‍්‍රමිතියක් සහිත ආහාරපාන පිළිබඳ සහ ඒවා නිෂ්පාදනය කරන හා ආනයනය...

විභාගයක් ලියමින් සිටින අතරතුර අසනීප වී මියගිය සිසුවියගේ මරණයට හේතුව

වනාතවිල්ලුව බණ්ඩාරනායක විද්‍යාලයේ මියගිය 14 හැවිරිදි පාසල් සිසුවියගේ මරණයට හේතුව අනාවරණය වී තිබේ.මොළයේ දුර්වලව...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x