32 C
Colombo
Monday, May 17, 2021

මුලතිව් පිපිරීමකින් තරුණයෙකු මරුට – තවත් අයෙකුට බරපතළයි

මුලතිව්, වට්ටුවාකල් පාලම අසළ ඉඩමක අද (25) දහවල් සිදුවු පිපිරීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ඇති බව මුලතිව් පොලීසිය පැවසීය.

යතුරුපැදියකින් පැමිණි තරුණයින් දෙදෙනෙකු එම ස්ථානයේදී යතුරුපැදිය නවතා  අදාළ ඉඩමට ගොස් ඇති අවස්ථාවක පිපිරීම සිදුව ඇත.

අනතුරින් 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 20 හැවිරිදි තරුණයෙකු බරපතළ තුවාල ලබා යාපනය රෝහලට අතුළත් කර තිබේ.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
1
මලපනිනව !
3
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වූ ගමන් බිමන්

පළාතෙන් පළාතට ඥාතීන් බැලීම සඳහා බැලීම සඳහා,ආගමික කටයුතු සඳහා ,විනෝද චාරිකා සඳහා සිදුකෙරෙන චාරිකා,සති...

කොවිඩ් බිලි ගත් මාස තුනේ මල් කැකුළ

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට මාස තුනක් වයසැති බිළිඳියක් මිය යෑමේ පුවතක්...

අද කාලගුණය

මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (17) දිනයේ සවස්...

කාලගුණ අනාවැකි

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර, වව්නියා සහමුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින්...

කාලගුණ අනාවැකි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ...

ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

අද (11) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කළ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x