31 C
Colombo
Saturday, April 10, 2021

මුල්ලේරියාවේ ගෙදර පොළව යට බංකරයක සිටි පාතාල නායකයා හසුවේ

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සරත් කුමාර නම් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

මුල්ලේරියාවේ තම නිවසේ භූගත බංකරයක ඔහු රැඳී සිටි බවයි වාර්තා වන්නේ

අංගොඩ ලොක්කා සහ ඔහු අතර දැඩි සම්බන්ධයක් ද තිබු බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ

පසුගිය නොවැම්බර් මස 12 වන දින වැලිගම ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 112ක් සොයාගනු ලැබු බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි 9වන සැකකරු අත්අඩංගුවට ගත් පුද්ගලයා බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
7
අවුල් වගේ !
0
හරි හිනා !
3
හම්මෝ !
1
මාර දුකයි !
0
කුජීතයි !
6
මලපනිනව !
1
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

වෙ⁣ළද පොලේ විෂ පොල්තෙල් නෑ කියන උන්ටම ඒව කවන්න ඕන..

පිළිකා කාරක අඩංගු පොල්තෙල් වෙළඳපලට නිකුත් වී ඇද්ද නැද්ද මේ පිළිබඳ බරපතළ සංවාදයක අප...

දඹානේ ආදිවාසී කැකුලෙක් නිට්ටඹුවේ කැකුලිය දඹානට ඇන්න ගොහින් මන්ද කොරලා

දඹානේ ආදිවාසී තරුණයකු මුහුණු පොතෙන් නිට්ටඹුවේ 16 හැවිරිදි දැරියක සමග ප්‍රේම සබධතාවක් ගොඩනගාගෙන පසුව...

34 හැවිරිදි තරුණයෙකුට 17 තම දියණියව බලෙන් බන්දන්න හදලා සිදු වු විපත

ගලේවෙල පට්ටිවෙල හන්දිය ප්‍රදේශයේ දී ඊයේ (03) දින තියුණු ආයුධයකින් ඇණ තරුණියක් ඝාතනයකර තිබෙන...

විභාගයේදී කොපි කලාට ගුරුවරිය දොස් කියද්දී එකපාරටම ළමයා අසනීප වෙලා.

වනාතවිල්ලුව බණ්ඩාරනායකපුර විද්‍යාලයේ සිසුවියක වාර විභාගයට පෙනී සිටින අතරතුරදී හදිසියේ අසනීපව රෝහල් ගත කිරීමෙන්...

පාම් ඔයිල් මෙරටට ආනයනය කිරීම ගැන රජය ගත් තීරණය

වහාම ක්‍රියාත්මක වන පරිදි “පාම් ඔයිල්“ ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x